Skip to content

විවාහය සහ පවුල් ජීවිතය

හැම කෙනෙක්ටම වටිනා මඟ පෙන්වීම් ඇතුළත් බයිබලයේ ඔයාගේ පවුල් ජීවිතය සාර්ථක කරගන්නත් දරුවන්ව හොඳින් ඇතිදැඩි කරන්නත් අවශ්‍ය මඟ පෙන්වීම් සඳහන් වෙනවා. a

a මේ කොටසේ සඳහන් සමහර පුද්ගලයන්ගේ නම් වෙනස් කර ඇත.

විවාහය සහ පවුල් ජීවිතය

උත්සාහය අත්හරින්නේ නැතුව ඉන්න දරුවාට උදව් කරන්න

ඔයාගේ දරුවා අමාරුවෙන් දෙයක් කරනවා දකිද්දී ඔයා ඉක්මන්ට එයාට උදව් කරන්න හදනවාද? නැත්නම් ඒ අභියෝගය කොහොමහරි ජය ගන්න එයාට උගන්නනවාද?

විවාහය සහ පවුල් ජීවිතය

උත්සාහය අත්හරින්නේ නැතුව ඉන්න දරුවාට උදව් කරන්න

ඔයාගේ දරුවා අමාරුවෙන් දෙයක් කරනවා දකිද්දී ඔයා ඉක්මන්ට එයාට උදව් කරන්න හදනවාද? නැත්නම් ඒ අභියෝගය කොහොමහරි ජය ගන්න එයාට උගන්නනවාද?

විවාහය

දරුවන් ඇතිදැඩි කිරීම

යෞවන දරුවන්ව පුහුණු කරන්න

ප්‍රකාශන

ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් ආදරයෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!