පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 විනිශ්චයකරුවෝ පොත පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 පොතේ සාරාංශයක් 1 යූදා සහ සිමියොන් ගෝත්‍රවල අය අල්ලගත්ත ප්‍රදේශ (1-20) යෙබූසිවරුන්ව යෙරුසලමෙන් පන්නලා දැම්මේ නැහැ (21) යෝසෙප්ගෙන් පැවතෙන අය බෙතෙල් අල්ලගනියි (22-26) කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම පන්නලා දාන්න බැරි වෙයි (27-36) 2 දේවදූතයා දුන්න අනතුරු ඇඟවීම (1-5) යොෂුවාගේ මරණය (6-10) ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න විනිශ්චයකරුවන්ව පත් කරයි (11-23) 3 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව සෝදිසි කරයි (1-6) පළවෙනි විනිශ්චයකරු ඔත්නියෙල් (7-11) ඒහුද් එග්ලොන් රජව මරයි (12-30) ෂම්ගර් විනිශ්චයකරු (31) 4 යාබින් ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (1-3) දෙබොරා අනාගතවක්තෘවරිය සහ බාරාක් විනිශ්චයකරු (4-16) යායෙල්, හමුදාපති වුණ සිසෙරාව මරයි (17-24) 5 දෙබොරා සහ බාරාක් ගායනා කරපු ගීතය (1-31) තාරකා සිසෙරාට විරුද්ධව සටන් කරයි (20) කීෂොන් දිය පහර පිටාර ගලයි (21) යෙහෝවාට ආදරේ කරන අය ඉර වගේ බැබළෙයි (31) 6 මිදියන්වරු ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (1-10) දෙවියන්ගේ උදව් ලැබෙනවා කියලා දේවදූතයෙක් ගිඩියොන්ට සහතික වෙයි (11-24) ගිඩියොන් බාල්ගේ පූජාසනය කඩයි (25-32) දෙවියන්ගේ බලය ගිඩියොන්ට ලැබෙයි (33-35) ලොම් ටිකෙන් කරපු පරීක්ෂණය (36-40) 7 ගිඩියොන් සහ මිනිස්සු 300දෙනා (1-8) ගිඩියොන්ගේ හමුදාව මිදියන්වරුන්ව පරාජය කරයි (9-25) “මේ සටන අයිති යෙහෝවාටයි, ගිඩියොන්ටයි” (20) මිදියන්වරුන්ගේ කඳවුර වියවුල් වෙයි (21, 22) 8 එෆ්‍රායිම් ගෝත්‍රයේ අය ගිඩියොන් එක්ක රණ්ඩු කරයි (1-3) මිදියන්වරුන්ගේ රජවරු පස්සේ එළවගෙන ගිහින් එයාලව මරයි (4-21) ගිඩියොන් රජකම ප්‍රතික්ෂේප කරයි (22-27) ගිඩියොන්ගේ ජීවිතේ විස්තර (28-35) 9 අබිමෙලෙක් ෂීකෙම්වල රජ වෙයි (1-6) යෝතම්ගේ උදාහරණය (7-21) අබිමෙලෙක්ගේ කුරිරු පාලනය (22-33) අබිමෙලෙක් ෂීකෙම්වලට පහර දෙයි (34-49) ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ ඔළුවට ගලක් අතහරියි (50-57) 10 තෝලා සහ යායිර් (1-5) ඊශ්‍රායෙල්වරු දෙවියන් අකමැති දේවල් කරයි. පස්සේ දුක් වෙයි (6-16) අම්මොන්වරු යුද්දෙට එයි (17, 18) 11 යෙප්තාව ගෙදරින් එළවයි. පස්සේ එයාව නායකයා කරයි (1-11) යෙප්තා වරද කාගෙද කියලා අම්මොන්වරුන්ට පෙන්නලා දෙයි (12-28) යෙප්තාගේ පොරොන්දුව සහ එයාගේ දුව (29-40) දුව විවාහ නොවී ඉඳියි (38-40) 12 එෆ්‍රායිම් ගෝත්‍රයේ අය රණ්ඩු කරයි (1-7) ෂිබොලෙත් පරීක්ෂණය (6) ඉබ්ෂාන්, ඒලොන් සහ අබ්දොන් (8-15) 13 දේවදූතයෙක් මානෝවාව සහ එයාගේ බිරිඳව හම්බ වෙයි (1-23) සැම්සන් ඉපදෙයි (24, 25) 14 සැම්සන් පිලිස්තිය තරුණියක්ව විවාහ කරගන්න යයි (1-4) යෙහෝවාගේ උදව්වෙන් සැම්සන් සිංහයෙක්ව මරයි (5-9) සැම්සන් කියපු තේරවිල්ල (10-19) සැම්සන්ගේ බිරිඳව වෙනත් කෙනෙක්ට දෙයි (20) 15 සැම්සන් පිලිස්තිවරුන්ගෙන් පළිගනියි (1-20) 16 සැම්සන් ගාසාවලට යයි (1-3) සැම්සන් සහ දෙලීලා (4-22) සැම්සන් පළිගනියි; එයාගේ මරණය (23-31) 17 මීකා හදපු රූප සහ එයාගේ පූජකයා (1-13) 18 දාන් ගෝත්‍රයේ අය ජීවත් වෙන්න ප්‍රදේශයක් හොයයි (1-31) මීකාගේ රූපයි, පූජකයාවයි අරන් යයි (14-20) ලායිෂ් අල්ලගෙන ඒක දාන් කියලා නම් කරයි (27-29) දාන්වල අය රූපයට නමස්කාර කරයි (30, 31) 19 බෙන්ජමින් ගෝත්‍රයේ අය කරපු අපරාධය (1-30) 20 බෙන්ජමින්වරුන්ට විරුද්ධව යුද්දෙට යයි (1-48) 21 බෙන්ජමින්වරුන්ගේ ගෝත්‍රය රැකගනියි (1-25) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න විනිශ්චයකරුවෝ - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය විනිශ්චයකරුවෝ - පොතේ සාරාංශයක් සිංහල විනිශ්චයකරුවෝ - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt විනිශ්චයකාරයෝ 451-452 පි.