පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 එළිදරව් පොත පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 පොතේ සාරාංශයක් 1 දෙවියන් යේසුස් මාර්ගයෙන් කරපු එළිදරව්වක් (1-3) සභා හතට සුබ පැතුම් (4-8) “ඇල්ෆා සහ ඔමේගා මමයි” (8) දෙවියන්ගේ බලයෙන් යොහන්ව ස්වාමීන්ගේ දවසට අරන් යයි (9-11) තේජසට පත් කරපු යේසුස්ව දර්ශනයකින් දකියි (12-20) 2 එෆීසයේ (1-7), ස්මර්ණාවේ (8-11), පර්ගමම්වල (12-17) සහ තියතීරාවල (18-29) සභාවලට පණිවිඩ 3 සාදිස්වල (1-6), ෆිලදෙල්ෆියාවේ (7-13) සහ ලවෝදිසියේ (14-22) සභාවලට පණිවිඩ 4 යෙහෝවා ස්වර්ගයේ ඉන්නවා දර්ශනයකින් දකියි (1-11) යෙහෝවා තමන්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා (2) වැඩිමහල්ලෝ 24දෙනා සිංහාසනවල ඉඳගෙන ඉන්නවා (4) ජීවීන් හතරදෙනා (6) 5 මුද්‍රා හතක් තියෙන අකුළන ලියවිල්ලක් (1-5) බැටළු පැටියා ලියවිල්ල ගනියි (6-8) මුද්‍රා කඩන්න සුදුසු තැනැත්තා බැටළු පැටියායි (9-14) 6 බැටළු පැටියා මුද්‍රා හයක් කඩයි (1-17) ජය අත් කරගන්න කෙනා සුදු අශ්වයා පිට ඉඳගෙන ඉන්නවා (1, 2) ගින්දර පාට අශ්වයා පිට ඉන්න කෙනා සාමය නැති කරයි (3, 4) කලු පාට අශ්වයා පිට ඉන්න කෙනා සාගත ඇති කරයි (5, 6) සුදුමැලි අශ්වයා පිට ඉන්න කෙනාගේ නම මරණය (7, 8) පූජාසනය යට ඉන්න මරලා දාපු අය (9-11) ලොකු භූමිකම්පාවක් (12-17) 7 විනාශයක් ඇති කරන හුළං තදින් අල්ලගෙන ඉන්න දේවදූතයන් හතරදෙනා (1-3) එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනාව මුද්‍රා කරයි (4-8) සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න මහත් සමූහයක් (9-17) 8 හත්වෙනි මුද්‍රාව කඩයි (1-6) මුල් හොරණෑ හතර පිඹියි (7-12) විපත්ති තුනක් ගැන දැනුම් දෙයි (13) 9 පස්වෙනි හොරණෑව (1-11) එක විපතක් ඉවරයි. තව දෙකක් එනවා (12) හයවෙනි හොරණෑව (13-21) 10 පොඩි ලියවිල්ලක් අතේ තියෙන ශක්තිමත් දේවදූතයෙක් (1-7) “තවත් නම් පරක්කු වෙන්නේ නැහැ” (6) පරිශුද්ධ රහස සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා (7) යොහන් පොඩි ලියවිල්ල කනවා (8-11) 11 සාක්ෂිකරුවන් දෙන්නා (1-13) ගෝණි රෙදි ඇඳගෙන දවස් 1,260ක් අනාවැකි කියයි (3) මරලා දාලා තැන්පත් කරන්නේ නැතුව තියයි (7-10) දවස් තුනහමාරකින් පස්සේ ආයෙත් නැඟිට්ටවයි (11, 12) දෙවෙනි විපත ඉවරයි. තුන්වෙනි එක එනවා (14) හත්වෙනි හොරණෑව (15-19) පාලනය දැන් අපේ දෙවියන්ගෙත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගෙත් අතට පත් වෙලා (15) පොළොව විනාශ කරන අයව විනාශ කරන්න නියමිතයි (18) 12 ස්ත්‍රිය, පිරිමි දරුවා සහ මකරා (1-6) මිකායෙල් මකරාට විරුද්ධව යුද්ධ කරයි (7-12) මකරාව පොළොවට හෙළයි (9) එයාට ඉතුරු වෙලා තියෙන්නේ හරිම ටික කාලයක් කියලා යක්ෂයා දන්නවා (12) මකරා ස්ත්‍රියට පීඩා කරයි (13-17) 13 මුහුදෙන් මතු වුණ හිස් හතක් තියෙන මෘගයා (1-10) පොළොවෙන් මතු වුණ අං දෙකක් තියෙන මෘගයා (11-13) හිස් හතක් තියෙන මෘගයාගේ රූපය (14, 15) මෘගයාගේ සලකුණ සහ අංකය (16-18) 14 බැටළු පැටියා සහ එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනා (1-5) දේවදූතයන් තුන්දෙනෙක්ගෙන් ලැබෙන පණිවිඩ (6-12) අහස මැද පියාසර කරන දේවදූතයෙක් ශුභාරංචියක් කියයි (6, 7) ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්න අය විදිහට මිය යන අයට සතුටු වෙන්න පුළුවන් (13) පොළොවෙන් අස්වැන්න වර්ග දෙකක් නෙළාගනියි (14-20) 15 පීඩා හතක් තියාගෙන ඉන්න දේවදූතයන් හත්දෙනෙක් (1-8) මෝසෙස්ගේ සහ බැටළු පැටියාගේ ගීතය (3, 4) 16 දෙවියන්ගේ උදහසින් පිරුණු බඳුන් හත (1-21) පොළොවට (2), මුහුදට (3), ගංගා දිය උල්පත්වලට (4-7), සූර්යයා මතට (8, 9), මෘගයාගේ සිංහාසනය මතට (10, 11), යුප්‍රටීස් ගඟට (12-16) සහ වාතයට (17-21) වක් කරයි අර්මගෙදොන් කියන තැන සිද්ධ වෙන දෙවියන්ගේ යුද්ධය (14, 16) 17 “මහ බැබිලෝනියට” ලැබෙන විනිශ්චය (1-18) මහා ගණිකාව තද රතු පාට මෘගයෙක් පිට ඉඳගෙන ඉන්නවා (1-3) මෘගයා ‘කලින් හිටියා. දැන් නැහැ. ඒත් අගාධයෙන් එළියට එන්න ලෑස්ති වෙලා ඉන්නවා’ (8) අං දහය බැටළු පැටියා එක්ක යුද්ධ කරයි (12-14) අං දහය ගණිකාවට වෛර කරයි (16, 17) 18 “මහ බැබිලෝනිය” වැටිලා (1-8) “මගේ සෙනඟෙනි, ඇයව අත්හැරලා දැන්මම එළියට එන්න” (4) බැබිලෝනියේ වැටීම ගැන දුක් වෙයි (9-19) ස්වර්ගයේ ඉන්න හැමෝම බැබිලෝනියේ වැටීම ගැන සතුටු වෙයි (20) ලොකු ඇඹරුම් ගලක් වීසි කරනවා වගේ බැබිලෝනිය මුහුදට වීසි කරයි (21-24) 19 නියම කරපු දඬුවම් ගැන යාහ්ට ප්‍රශංසා කරන්න (1-10) බැටළු පැටියාගේ විවාහ උත්සවය (7-9) සුදු අශ්වයා පිට ඉඳගෙන ඉන්න කෙනා (11-16) දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනය (17, 18) මෘගයාව පරාජය කරයි (19-21) 20 අවුරුදු 1,000කට සාතන්ව බැඳලා තියයි (1-3) ක්‍රිස්තුස් එක්ක අවුරුදු දාහකට රජකම් කරන අය (4-6) සාතන්ව නිදහස් කරයි. විනාශ කරයි (7-10) සුදු පාට සිංහාසනය ඉස්සරහා මිය ගිය අයව විනිශ්චය කරයි (11-15) 21 අලුත් අහසක් සහ අලුත් පොළොවක් (1-8) මරණය නැත්තටම නැති වෙනවා (4) හැම දෙයක්ම අලුත් කරනවා (5) අලුත් යෙරුසලම ගැන විස්තරයක් (9-27) 22 ජීවන වතුර තියෙන ගංගාව (1-5) අවසානය (6-21) “ඇවිත් ජීවනය ගෙන දෙන වතුර නොමිලේ අරන් බොන්න” (17) “ස්වාමීන් වන යේසුස්, එන්න” (20) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න එළිදරව් - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය එළිදරව් - පොතේ සාරාංශයක් සිංහල එළිදරව් - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt එළිදරව් 2196-2198 පි.