Skip to content

දුක දරාගන්න

දුක් වේදනා

දුක් වේදනා ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

අපි විඳින වේදනා ගැන දෙවියන්ට ගාණක් නැද්ද?

අපි දුක් විඳින්නේ දෙවියන් අපිට දඬුවම් කරන නිසාද?

මිනිසුන් ලෙඩ වෙන්නේ, විපත්වලට මුහුණ දෙන්නේ දෙවියන් එයාලට දඬුවම් කරන නිසාද?

දුක්මුසු සිද්ධියක් දරාගන්නේ කොහොමද?

දරාගන්න පුළුවන් වුණ විදිහ ගැන යෞවනයන් කියනවා.

සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්

බයිබලේ තියෙන පොරොන්දු මිනිසුන් දීලා තියෙන පොරොන්දුවලට සහ මිනිසුන් ඉස්සරහට වෙයි කියලා හිතාගෙන ඉන්න දේවල්වලට වඩා ගොඩක් වෙනස් වෙන්නේ ඇයි?

අනාගත ආශීර්වාදවලින් බිඳක්

පාරාදීස පොළොවක කිසිම අඩුපාඩුවක් නැති ජීවිතයක් අපිට ලබා දෙන්න යේසුස් කරන්නේ මොනවාද කියලා දැනගන්න.

ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?

ත්‍රස්තවාදය තුරන් වෙන කාලය එන කල් ඒ දේවල් දරාගන්න උදව් වෙන දේවල් දෙකක් ගැන බයිබලේ සඳහන් වෙනවා.

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන දේ - 2වෙනි කොටස: වේදනාවෙන් ගොඩ එන්න

ලිංගික අතවරවලට ගොදුරු වුණ අය වේදනාවෙන් ගොඩ ආපු විදිහ ගැන කිව්ව දේවල් කියවලා බලන්න.

අපි විඳින වේදනා දෙවියන්ට දැනෙනවද?

හුඟදෙනෙක් දුක් වේදනා අද්දකින නිසා දෙවිකෙනෙක් ඉන්නවද කියන එක සමහර අයට ප්‍රශ්නයක්. මිනිසුන් දුක් වේදනා විඳින එක ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න.

දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?

ඇයි ලෝකේ මෙච්චර පිරිහිලා තියෙන්නේ, ඇයි මිනිස්සු දුක් විඳින්නේ? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ සඳහන් වෙලා තියෙනවා.

යුදෙව්වන්ව සමූල ඝාතනය කරද්දී දෙවියන් එය නැවැත්තුවේ නැත්තේ ඇයි?

දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා බොහෝදෙනෙක් අහනවා. ඒ ගැන බයිබලේ කියන දේ දැනගන්න.

දුක් කම්කටොලුවලට නිමාවක්!

දුක් කම්කටොලුවලට හේතු වෙන හැම දෙයක්ම නැති කරන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒක වෙන්නේ කොහොමද? කවදාද?

ආදරය කරන කෙනෙක් මිය ගියාම

වියෝදුකට සහනයක්!

වියෝදුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න.

කනගාටුදායක සිදුවීම් - ආදරේ කරන කෙනෙක් මිය ගියොත්

අවුරුදු 16කට කලින් රොනාල්ඩෝගේ පවුලේ සාමාජිකයන් 5දෙනෙක් මිය ගියා. දැනටත් ඔහුට පාළුවක් දැනුණත් ඒ තත්වයට ඔහු හොඳින් මුහුණ දෙන්නේ කොහොමද කියලා දැනගන්න.

දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

වියෝදුක දරාගන්න උදව් වෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එකෙන් හුඟක් අය ලොකු සහනයක් අද්දැකලා තියෙනවා.

ආදරය කරන කෙනෙක් මැරුණු නිසා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතෙනවාද?

වියෝදුක දරාගන්න උදව් වෙන යෝජනා පහක් ගැන දැනගන්න.

අම්මා හරි තාත්තා හරි මැරුණොත්

අම්මා හරි තාත්තා හරි මැරුණොත් ඒක දරාගන්න බැරි දුකක්. ඒක කවදාවත් අමතක කරන්න බැහැ. ඒ දුක දරාගන්න යෞවනයන්ට උදව් වෙන්නේ මොනවාද?

පුංචි හිතට දැනුණ දුක

අම්මාගේ හරි තාත්තාගේ හරි මරණය නිසා දුකෙන් හිටිය දරුවන් තුන්දෙනෙක්ට බයිබලයේ තියෙන වදන් සහනයක් වුණ විදිහ ගැන දැනගන්න.

මරණය ගැන දරුවා ප්‍රශ්න ඇහුවොත්?

ආදරය කරන කෙනෙක් මැරුණාම ඒක දරාගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන දේවල් 4ක් ගැන දැනගන්න.

මැරුණ අයට බලාපොරොත්තුවක්! - විශ්වාස කරන්න පුළුවන් කොහොමද?

නැවත නැඟිටීම විශ්වාස කරන්න හොඳ හේතු දෙකක් බයිබලයේ තියෙනවා.

වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක්!

වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක් බයිබලයෙන් ලබාගන්න පුළුවන්.

ආපදා

කාලගුණය වියරු වැටුණත් බයිබලෙන් සහනයක්!

ආපදාවකට කලින්, ආපදාවක් අතරතුර සහ ආපදාවකට පස්සේ කරන්න ඕන දේවල් ගැන බයිබලේ තියෙන මඟ පෙන්වීම් දැනගන්න.

ස්වාභාවික විපතකට මුහුණ දිය හැකි ආකාරය

ගත හැකි ප්රායෝගික පියවර මොනවද? දෙවියන් සමඟ සමීප බැඳීමක් තියෙන එක උදව්වක් වෙන්නේ කොහොමද?

හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර

මේ පියවරවලින් ඔයාගෙත් අනිත් අයගෙත් ජීවිත ගලවාගන්න පුළුවන්.

ස්වාභාවික විපතකට මුහුණ දෙන්න වෙද්දී ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතෙනවාද?

විපතක් නිසා ඇති වෙන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?

ස්වාභාවික විපත් දෙවියන් දෙන දඬුවමක්ද? ඒවාට ගොදුරු වන අයට දෙවියන් උදව් කරනවාද?

කුණාටුවටවත් බිඳින්න බැරි වුණ විශ්වාසය

හයාන් කුණාටුව වෙලාවේ වුණ දේවල් ගැන ඒකෙන් බේරුණු අය කියන දේ බලන්න.