Skip to content

මුදල් පරිහරණය

ලැබෙන ආදායම අඩු වෙලාද?

එකපාරට ආදායම අඩු වුණාම ලොකු පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒත් බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් අඩු ආදායමකින් වුණත් පිරිමහගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා.

ලැබෙන ගාණෙන් පිරිමහගන්න නම්

විශ්වාසය සහ අවංකකම පවුල් ජීවිතේට වැදගත් ඇයි?

ආර්ථික ප්‍රශ්නවලට බයිබලෙන් විසඳුම් හොයාගන්න පුළුවන්ද?

ආර්ථික ප්‍රශ්න විසඳගන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් හතරක්.

මුදල් පරිහරණය

පවුලේ ඇති වෙන ගොඩක් ප්‍රශ්නවලට මුල මුදල්. මුදල් ප්‍රශ්න විසඳගන්න බයිබලයේ තියෙන උත්තර දැනගන්න.

වියදම් පාලනය කරන්න අමාරුද?

ඔබේ වියදම් ගැන සැලකිලිමත් වෙන්න හතර වටේටම ණය වෙනකම් බලන් ඉන්න එපා. පාලනයක් ඇතුව වියදම් කරන විදිහ ගැන දැනගන්න.

ඔබත් ණය බරින් හෙම්බත් වෙලාද?

ගත්ත ණය ගෙවාගන්න බැරි වෙනකොට හුඟක් පවුල් කරන්නේ මොනවද?