Skip to content

යාළු වෙන එක

බලන බලන තැන තරුණ ජෝඩු! ඔයාටත් යාළු වෙන්න කාලේ හරි කියලා හිතෙනවාද? අමාරුවේ වැටෙන්නේ නැතුව, හොඳ තීරණ අරන් සාර්ථක විවාහ ජීවිතයකට මුල පුරන්න ඔයාට පුළුවන් කොහොමද?

යාළු වෙන්න කලින්

යාළු වෙන්න කාලේ හරිද?

කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන්ගන්න කලින් හිතන්න ඕන පැති පහක් ගැන දැනගන්න.

ආල හැඟුම් පාන එක වැරදිද?

ආලවන්තකම් පානවා කියන්නේ මොකක්ද? සමහර අය එහෙම කරන්නේ ඇයි? ඒකේ අනතුරක් තියෙනවාද?

යාළුකමක්ද නැත්නම් බොරු ආලයක්ද?

යාළුකමට යවපු පණිවිඩයක් කෙනෙක් ආදරයට එවපු දෙයක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේ දෙයක් නොවෙන්න කරන්න පුළුවන් මොනවද

යාළුකමක්ද? ආදරයක්ද? - 1වෙනි කොටස: එයා කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද?

එයා ඔයාට ඇත්තටම ආදරේ කරනවාද නැත්නම් ඔයාට සලකන්නේ යාළුවෙක් විදිහටද කියලා තේරුම්ගන්න යෝජනා කිහිපයක්.

යාළුකමක්ද? ආදරයක්ද? - 2වෙනි කොටස: මං කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද?

යාළුකමට වඩා දෙයක් ඔයාගේ හිතේ තියෙනවා කියලා ඒ යාළුවාට දැනෙනවා ඇද්ද? එහෙමනම් මේක කියවලා බලන්න.

මේ ආදරයද?

ආදරයද යාළුකමද කියලා හරියටම දැනගන්නේ කොහොමද? මේ පියවර අදාළ කරගන්න.

සීමා තියාගන්න

ඔයා කරන කියන දේවල් නිසා ඔයා කෙනෙක්ට කැමතියි කියලා එයා වැරදියට තේරුම්ගන්න පුළුවන්.

විවාහයෙන් මං බලාපොරොත්තු වෙන්නේ මොනවාද? 1වෙනි කොටස

විවාහ ජීවිතයේ ප්‍රයෝජන සහ අභියෝග මොනවද?

යාළු වෙලා ඉන්න කාලේ

යාළු වෙලා ඉන්න කාලේ මට තේරෙන්න ඕනෙ මොනවාද?

ඔය දෙන්නා බැඳීම දිගටම තියාගන්න නම් ඔයාලා තේරුම්ගන්න ඕනෙ දේවල් තුනක් තියෙනවා.

සැබෑ ආදරය අඳුනගන්නේ කොහොමද?

කෙනෙක් ගැන පිස්සු වැටිලා කරන ආදරයයි සැබෑ ආදරයයි අතර වෙනස මොකක්ද?

විවාහ නොවී එකට ජීවත් වීම වැරදිද?

පවුල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහ ගැන දෙවියන් අපිට උපදෙස් දීලා තියෙනවා. ඔහු කියන විදිහටම දේවල් කරන අය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.

යාළු වෙන එක ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නීති තියෙනවාද?

යාළු වෙන එක විනෝදෙට කරන දෙයක්ද? නැත්නම් බරපතළ දෙයක් විදිහට සලකන්න ඕනද?

සැබෑ ආදරය

බයිබලේ තියෙන ප්‍රතිපත්ති ක්‍රිස්තියානි කෙනෙකුට හොඳ විවාහ සහකරුවෙක් හොයාගන්නත් ඒ වගේම විවාහ වෙලා ඉන්න අයට එකිනෙකාට සැබෑ ආදරයක් පෙන්වන්නත් උදව් වෙනවා.

සම්බන්ධය කැඩුණොත්

යාළු වෙන එක - 3වෙනි කොටස: මේක මෙතනින් නවත්තමුද?

අවුල් තැන් දැක දැකත් දිගටම එයාත් එක්ක යාළු වෙලා ඉන්න ඕනද? ඒක තේරුම්ගන්න මේ ලිපිය උදව් වෙයි.

සම්බන්ධය කැඩුණොත් . . .

සම්බන්ධය කැඩුණාට පස්සේ ඒ වේදනාවෙන් ගොඩ එන්නේ කොහොමද?

සම්බන්ධය කැඩුණොත්?

හිතේ වේදනාව තුනී කරගන්නේ කොහොමද කියලා දැනගන්න.

හිත හදාගන්නේ කොහොමද?

හිත හදාගන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.