Skip to content

පටුනට යන්න

4-ආ

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස්ගේ දේවසේවයේ ආරම්භය

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස්ගේ දේවසේවයේ ආරම්භය

කාලය

ස්ථානය

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

29, සරත් කාලය

යොර්දාන් ගඟ, බොහෝදුරට යොර්දානෙන් එගොඩ බෙතානියේ හෝ ඒ අසල

යේසුස්ගේ බව්තීස්මය සහ අභිෂේක කිරීම. යේසුස් තම පුත්‍රයා බවත් තම අනුමැතිය ඔහුට තිබෙන බවත් යෙහෝවා දෙවි ප්‍රකාශ කරයි

3:13-17

1:9-11

3:21-38

 

යූදා පාළුකරය

යක්ෂයා වරදට හසු කරගන්න තැත් කරයි

4:1-11

1:12, 13

4:1-13

 

යොර්දානෙන් එගොඩ බෙතානිය

යේසුස්ව දෙවිගේ බැටළු පැටවා ලෙස යොහන් බව්තීස්ත හඳුන්වයි. මුල්ම ගෝලයෝ යේසුස්ට එකතු වෙයි

     

1:15, 19-51

ගලීලයේ කානා නුවර, කපර්ණවුම

පළවෙනි ආශ්චර්යය, විවාහ උත්සවයකදී වතුර වයින් කිරීම. ඔහු කපර්ණවුමට යයි

     

2:1-12

30, පාස්කුව

යෙරුසලම

දේවමාලිගාව පවිත්‍ර කරයි

     

2:13-25

නිකදේමස් සමඟ කළ සාකච්ඡාව

     

3:1-21

යුදය, ඒනොන්

යුදයේ පිටිසර පළාත්වලට යයි. ඔහුගේ ගෝලයෝ බව්තීස්ම කරයි. යොහන් අවසන් වතාවට යේසුස් ගැන සාක්ෂි දරයි

     

3:22-36

ටයිබීරියස්, යුදය

යොහන්ව සිරගත කරයි. යේසුස් ගලීලයට යයි

4:12; 14:3-5

6:17-20

3:19, 20

4:1-3

සමාරියේ සිකාර්

ගලීලයට යන ගමනේදී යේසුස් සමරිතානුවන්ට උගන්වයි

     

4:4-43

යූදා පාළුකරය