Skip to content

පටුනට යන්න

18-අ

මිනුම් සහ මුදල්

මිනුම් සහ මුදල්
  • දියර මිනුම්

  • කෝර් (බාත් 10/හින 60)

    ලීටර් 220/ගැලුම් 58.1

  • බාත් (හින 6)

    ලීටර් 22/ගැලුම් 5.81

  • හින (ලොග් 12)

    ලීටර් 3.67/පයින්ට් 7.75

  • ලොග් (හින 1⁄12)

    ලීටර් 0.31/පයින්ට් 0.66

  • ද්‍රව්‍ය මිනුම්

  • හෝමර (කෝර් 1/ඒපා 10)

    ලීටර් 220

  • ඒපා (සෙයා 3/ඕමෙර 10)

    ලීටර් 22

  • සෙයා (ඕමෙර 3 1⁄3)

    ලීටර් 7.33

  • ඕමෙර (කැබ් 1 4⁄5)

    ලීටර් 2.2

  • කැබ්

    ලීටර් 1.22

  • ක්වාට්

    ලීටර් 1.08

  • දිග පළල මිනුම්

  • දිග දණ්ඩ (දිග රියන් 6)

    මී. 3.11/අඩි 10.2

  • දණ්ඩ (රියන් 6)

    මී. 2.67/අඩි 8.75

  • බඹය

    මී. 1.8/අඩි 6

  • දිග රියන (අල්ලවල් 7)

    සෙ.මී. 51.8/අඟල් 20.4

  • රියන (වියත් 2/අල්ලවල් 6)

    සෙ.මී. 44.5/අඟල් 17.5

  • කෙටි රියන

    සෙ.මී. 38/අඟල් 15

  • රෝම ස්ටේඩියම් 1ක්

    රෝම සැතපුම් 1⁄8=මී. 185/අඩි 606.95

  1. 1 ඇඟිල්ලක පළල (අල්ලකින් 1⁄4)

    සෙ.මී. 1.85/අඟල් 0.73

  2. 2 අල්ල (ඇඟිලි 4ක පළල)

    සෙ.මී. 7.4/අඟල් 2.9

  3. 3 වියත (අල්ලවල් 3)

    සෙ.මී. 22.2/අඟල් 8.75