Skip to content

පටුනට යන්න

18-ආ

මිනුම් සහ මුදල්

මිනුම් සහ මුදල්

හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් මුදල් සහ බර මනින ඒකක

ගේරා (ෂෙකෙල් 1⁄20)

ග්‍රෑ. 0.57/අවු. 0.01835

ගේරා 10 = බෙකා 1

බෙකා

ග්‍රෑ. 5.7/අවු. 0.1835

බෙකා 2 = ෂෙකෙල් 1

පිම්

ග්‍රෑ. 7.8/අවු. 0.2508

පිම් 1 = ෂෙකෙල් 2⁄3

ෂෙකෙල් (බර)

ෂෙකෙල්

ග්‍රෑ. 11.4/අවු. 0.367

ෂෙකෙල් 50 = මීනා 1

මීනා

ග්‍රෑ. 570/අවු. 18.35

මීනා 60 = තලෙන්ත 1

තලෙන්ත

කි.ග්‍රෑ. 34.2/අවු. 1,101

දරික් (පර්සියානු රන් මිනුමක්)

ග්‍රෑ. 8.4/අවු. 0.27

එස්රා 8:27

ග්‍රීක ලියවිල්ලේ සඳහන් මුදල් සහ බර මනින ඒකක

ලෙප්ටන් (තඹ හෝ ලෝකඩ යුදෙව් කාසියක්)

ක්වොඩ්‍රන් 1⁄2

ලූක් 21:2

ක්වොඩ්‍රන් (තඹ හෝ ලෝකඩ රෝම කාසියක්)

ලෙප්ටන් 2

මතෙව් 5:26

අසේරියන් (රෝමයේ සහ ඊට අයත් පළාත්වල තඹ හෝ ලෝකඩ කාසියක්)

ක්වොඩ්‍රන් 4

මතෙව් 10:29

ඩිනාරි (රෝම රිදී කාසියක්)

ක්වොඩ්‍රන් 64

ග්‍රෑ. 3.85/අවු. 0.124

මතෙව් 20:10

=දිනක වැටුප (පැය 12ක්)

ඩ්‍රැක්මා (ග්‍රීක රිදී කාසියක්)

ග්‍රෑ. 3.4/අවු. 0.109

ලූක් 15:8

=දිනක වැටුප (පැය 12ක්)

ඩිඩ්‍රැක්මා (ග්‍රීක රිදී කාසියක්)

ඩ්‍රැක්මා 2

ග්‍රෑ. 6.8/අවු. 0.218

මතෙව් 17:24

=දින 2ක වැටුප

අන්තියෝකියේ ටෙට්‍රාඩ්‍රැක්මා

තීර්හි ටෙට්‍රාඩ්‍රැක්මා (තීර්හි රිදී ෂෙකෙලයක්)

ටෙට්‍රාඩ්‍රැක්මා (ග්‍රීක රිදී කාසියක්. රිදී ස්ටේටර් කාසියක් ලෙසත් හැඳින්වේ)

ඩ්‍රැක්මා 4

ග්‍රෑ. 13.6/අවු. 0.436

මතෙව් 17:27

=දින 4ක වැටුප

මීනා

ඩ්‍රැක්මා 100

ග්‍රෑ. 340/අවු. 10.9

ලූක් 19:13

= දින 100ක පමණ වැටුප

තලෙන්ත

මීනා 60

කි.ග්‍රෑ. 20.4/අවු. 654

මතෙව් 18:24

එළිදරව් 16:21

= අවුරුදු 20ක පමණ වැටුප

රාත්තල් (රෝම)

ග්‍රෑ. 327/අවු. 11.5

යොහන් 12:3

“පිරිසිදු, සුවඳැති ජටාමාංස තෙල් රාත්තලක්”