Skip to content

පටුනට යන්න

සවිමත් වේ ඔබ පාඩමෙන්

සවිමත් වේ ඔබ පාඩමෙන්
  1. 1. පුංචි කාලේ පටන් පවුලේ පාඩමේ

    ඉගැන් වූ දේ අපි හොඳින් තේරුම්ගත්තා

    තාත්තා කියෙව්වා මා නිදන්න පෙර

    මං දැන් ලොකුයි එය පුරුද්දක් වෙයි මාගේ

    තනියෙන් දැන් ඒ පොත රාක්කෙන් අරගෙන කියවන්නේ මං

    මට මතකයි නොසැලී ඉන්නට බයිබලේ කියූ දේ

    (අනුපදය)

    සවිමත් වේ

    හරියට ගං ඉවුරක පැළ කළ ගසක් සේ

    සවිමත් වේ

    ඔබ සාර්ථක වේ අතු වියළී නොයාවි

    සවිමත් වේ

    ගැඹුරට මුල් බැසගත්තා වූ ගසක් සේ

    සවිමත් වේ

    ඔබ උස් මහත් වේ සැම දේ පෙනේවි

  2. 2. කුමක් කියම්ද අවස්ථාවක් එද්දී

    කුමක් කියයිද මිතුරන් හා නොයද්දී

    සැම තොරතුරක්ම මෙහි තියේ

    මං බය නෑ ඒ දේවල් බිලිඳු වියේ දැනගත්තේ

    තනියෙන් දැන් ඒ පොත රාක්කෙන් අරගෙන කියවන්නේ මං

    මට මතකයි නොසැලී ඉන්නට බයිබලේ කියූ දේ

    (අනුපදය)

    සවිමත් වේ

    හරියට ගං ඉවුරක පැළ කළ ගසක් සේ

    සවිමත් වේ

    ඔබ සාර්ථක වේ අතු වියළී නොයාවි

    සවිමත් වේ

    ගැඹුරට මුල් බැසගත්තා වූ ගසක් සේ

    සවිමත් වේ

    ඔබ උස් මහත් වේ සැම දේ පෙනේවි

    (අතුරුපදය)

    හැම වදනක්ම උදව් වේ

    සත්‍යය අඩංගු වූ යතුරක් වේ

    දිරිගැන්වීමටත් උදව් දෙන්නත් මට හැකි වේ

    (අනුපදය)

    සවිමත් වේ

    සවිමත් වේ

    සවිමත් වේ

    සවිමත් වේ

    සවිමත් වේ

    හරියට ගං ඉවුරක පැළ කළ ගසක් සේ

    සවිමත් වේ

    ඔබ සාර්ථක වේ අතු වියළී නොයාවි

    සවිමත් වේ

    ගැඹුරට මුල් බැසගත්තා වූ ගසක් සේ

    සවිමත් වේ

    ඔබ උස් මහත් වේ සැම දේ පෙනේවි