Skip to content

පටුනට යන්න

නිමැවුම් ඔබේ විස්මිතවේ

නිමැවුම් ඔබේ විස්මිතවේ
  1. 1. ගී නාදය පැතිරේ කුරුල්ලන්ගේ

    රෑ තාරකා නොපෙනී යයි හිමිදිරියේ

    හිරු රැස් පායන්නේ තුරු මැද්දේ

    ගිම්හානයේ සුළං විත් මල් පෙති සැලේ

    (පෙර අනුපදය)

    ගයන්නෙමි මා යෙහෝවා දෙව්නී

    නිමැවුම් ඔබේ විස්මිතවේ, ආදරේ ඔබේ

    මා දකින්නේ හොඳින්ම දැනේ

    (අනුපදය)

    ප්‍රශංසා වේවා දෙව්නි සෑමදා

    ප්‍රශංසා ගීත ගයම් සෑමදා

    මා සෑමදා

  2. 2. මේ දසුන් ප්‍රීතියක් දේ අපට

    ජීවීන් සැමා ගයන්නේ දෙව්ගේ මහිමයයි

    සාගරේ හා කඳු හෙල් අතරේද

    ඇසෙන්නේ ප්‍රශංසා ගීයේ නාදයයි

    (පෙර අනුපදය)

    ගයන්නෙමි මා යෙහෝවා දෙව්නී

    නිමැවුම් ඔබේ විස්මිතවේ, ආදරේ ඔබේ

    මා දකින්නේ හොඳින්ම දැනේ

    (අනුපදය)

    ප්‍රශංසා වේවා දෙව්නි සෑමදා

    ප්‍රශංසා ගීත ගයම් සෑමදා

    මා සෑමදා

    (අතුරුපදය)

    දකිනා සෑම දේම උගන්වයි

    ජීවේ උල්පත වූ දෙව්ගේ හදෙහී ප්‍රේමය

    (පෙර අනුපදය)

    ගයන්නෙමි මා යෙහෝවා දෙව්නී

    නිමැවුම් ඔබේ විස්මිතවේ, ආදරේ ඔබේ

    මා දකින්නේ හොඳින්ම දැනේ

    (අනුපදය)

    ප්‍රශංසං වේවා දෙව්නි සෑමදා

    ප්‍රශංසා වේවා දෙව්නි සෑමදා

    ප්‍රශංසා ගීත ගයම් මා සෑමදා

    ප්‍රශංසා ගීත ගයම් මා සෑමදා

    ප්‍රශංසා ගීත ගයම් මා සෑමදා

    මා සෑමදා