Skip to content

පටුනට යන්න

ඔබට ප්‍රශංසාව ගෙනෙන ගෘහයක්

ඔබට ප්‍රශංසාව ගෙනෙන ගෘහයක්
  1. 1. මු-ළු විශ්-ව-ය-ම යෙ-හෝ-වා,

    දුන්-නත් වා-ස-ය-ට ඔ-බේ

    ඔ-බ වන් කෙ-නෙ-කු-ට එ-ය

    කි-සි-දා නෑ ස-රි-ලන්-නේ

    එ-න-මුත් ඔ-බේ ක-රු-ණා-වෙන්

    මේ ගෘ-හේ ඔ-බ දී ති-බේ

    සැ-ම හා එක් වී පවු-ලක් ලෙ-සේ

    ප-ස-සන්-න ඔ-බේ නා-මේ

    (අතුරුපදය)

    අ-ප-ගේ හැ-ම දේ

    ලැ-බු-ණේ ඔ-බ-ගෙන්-මයි

    ඔ-බ-ට පු-ද-න හැ-ම දේ

    දුන්-නේ ඔ-බයි

    (අනුපදය)

    ඔ-බ හ-ට-ම දෙව් යෙ-හෝ-වා,

    අ-ප ණ-ය-ගැ-තී ස-දා

    ග-ය-මු අ-ප එ-ක හ-ඬින්

    ඔ-බේ නා-මෙ-ට ප්‍ර-ශං-සා

  2. 2. මේ ගෘ-හේ ඔ-බ-ට පි-දී-මයි

    දෙව්-නි, ආ-ශා-ව අ-ප-ගේ

    අ-ප හා එක් වී ද-නන් හ-ට

    යන්-න-ට ඔ-බ-ගේ මාර්-ගේ

    ක-ර-මු සැ-ම-ට ඇ-ර-යුම්

    ඔ-බේ කැ-මැත්-ත වූ ලෙ-සේ

    ස-ත්‍යා-ලෝ-ක-ය වි-හි-දේ-වා

    බ-ල-යෙ-න් ඔ-බේ මේ ගෘ-හේ!

    (අතුරුපදය)

    පු-ද-මු අ-ප-ගේ

    කා-ලේ හා ව-ටි-නා දේ

    පු-ද-මු දි-වි-ය හා

    සිත් තු-ළෙ-හි ප්‍රේ-මේ

    (අනුපදය)

    ඔ-බ හ-ට-ම දෙව් යෙ-හෝ-වා

    අ-ප ණ-ය-ගැ-තී ස-දා

    ග-ය-මු අ-ප එ-ක හ-ඬින්

    ඔ-බේ නා-මෙ-ට ප්‍ර-ශං-සා