Skip to content

පටුනට යන්න

තේරීම්

තේරීම්
  1. 1. මාගේ හැඟුමන්

    කැලඹී සිතෙහි දැන්

    කියන්නේ

    සිත මාගේ

    ඔහුයි මගේ ජීවිතේ

  2. 2. සටනකි

    හැමදාකම

    ඒත් දෙව්ටය මං ආදරේ

    දෙව්ගේ වදන් සිහි වේවි

  3. 3. සිතට දැනෙන්නේ

    හරි දේ වැරදි දේ ලෙසින්

    මුරණ්ඩුය මාගේ සිත

    ඒත් යෙහෝවා සවිය දේ

    (අනුපදය)

    පවසන්නේ මට දෙව්, “ඔයාට ආදරෙයි

    විශ්වාසේ තබන් මා කෙරේ

    මා ඔබ ළඟම වේ”

  4. 4. නැණවත් නම් තීරණ අපේ

    රැඳේවි සතුට ජීවිතේ

    අත් නොහරින් ඔබගේ වෑයම

    ගන්නට හරි තීරණේ

    රැකගන්න ජීවිතේ

  5. 5. යන්නට ලේසි නැහැ

    හැඟීම් නිසා දෙව්ගේ මඟේ

    ඒ වුණත් ජය ගන්නට

    දෙව් යෙහෝවා දුන්නේ උදව්