Skip to content

පටුනට යන්න

වඩා වැදගත් දේට මුල් තැන දෙන්න

වඩා වැදගත් දේට මුල් තැන දෙන්න
  1. 1. වේ අපේ ජීවිතයේ තේරීම් බොහෝ

    කාලේ දෙමු අපේ හරි දෙයට

    අපි විනෝදයෙන් සිටියත් එක් වී

    එයම නොවේ මුල් තැන ජීවිතයේ

    (අනුපදය)

    දේවභක්තිය යාච්ඤා බයිබල් අධ්‍යයනයෙන්

    දෙව් යෙහෝවා එක්ව බැඳීම

    දී අපේ කාලේ දකිමු දෙව් සැබෑ බැව්

    ආවත් බාධා මේ ජීවිතේ

    කිසිදා අත් නෑර අපේ විශ්වාසේ

    අමතක නොකරමු වැදගත් දේ

  2. 2. දිවි බර වැඩියි මේ ජීවිතේ

    බොඳ වී යාවීදෝ අපේ විශ්වාසේ

    පවුලේ බැඳීම් දෙදරා යාවී

    මිහිරි මතකයන් මඟහැරී යාවී

    (අනුපදය)

    දේවභක්තිය යාච්ඤා බයිබල් අධ්‍යයනයෙන්

    දෙව් යෙහෝවා එක්ව බැඳීම

    දී අපේ කාලේ දකිමු දෙව් සැබෑ බැව්

    ආවත් බාධා මේ ජීවිතේ

    කිසිදා අත් නෑර අපේ විශ්වාසේ

    අමතක නොකරමු වැදගත් දේ

    (අනුපදය)

    දේවභක්තිය යාච්ඤා බයිබල් අධ්‍යයනයෙන්

    දෙව් යෙහෝවා එක්ව බැඳීම

    දී අපේ කාලේ දකිමු දෙව් සැබෑ බැව්

    ආවත් බාධා මේ ජීවිතේ

    කිසිදා අත් නෑර අපේ විශ්වාසේ

    අමතක නොකරමු වැදගත් දේ