Skip to content

පටුනට යන්න

මගේ විශ්වාසය ඔබයි දෙව්නි

මගේ විශ්වාසය ඔබයි දෙව්නි
  1. 1. යෙහෝවා දෙව් ඔබේ වදන්

    සැනසීමක් ගෙන දේ

    සලිත වූ මා සිතට සුවයක් ගෙන දේ

    ජය ගන්නෙමි බාධා

    ඔබගේ නැණ මහිමෙන්

    ජීවන මාවතේ යන්න හැකි වේවි මා

    (පෙර අනුපදය)

    ස්ථීරව බිය නොවී

    දෙව් කී දේ සිහි කරමි

    (අනුපදය)

    සැඩ කුණාටු ආවත්

    නොසැලෙමි ඔබ නිසා

    මගේ විශ්වාසේ වැඩි වේ සෑමදා දෙව්නි

  2. 2. පැතුමන් ඉටු නොවුණත්

    ඔබටයි ආදරේ මා

    අසරණ වූ මාගේ ළඟින් ඔබයි ඉන්නේ

    කියවා ඔබේ වදන්

    යන්නෙමි හරි මඟේහි

    සෑමදාම කාලේ දීලා කියවමි මා

    (පෙර අනුපදය)

    ස්ථීරව බිය නොවී

    දෙව් කී දේ සිහි කරමි

    වේදනා දරාගන්නේ මම

    දෙව් කෙරේ තබා විශ්වාසේ

    (අනුපදය)

    සැඩ කුණාටු ආවත්

    නොසැලෙමි ඔබ නිසා

    මගේ විශ්වාසේ වැඩි වේ සෑමදා දෙව්නි

    දෙව්නි

    (පෙර අනුපදය)

    ස්ථීරව බිය නොවී

    දෙව් කී දේ සිහි කරමි

    වේදනා දරාගන්නේ මම

    දෙව් කෙරේ තබා විශ්වාසේ

    (අනුපදය)

    සැඩ කුණාටු ආවත්

    නොසැලෙමි ඔබ නිසා

    මගේ විශ්වාසේ වැඩි වේ සෑමදා දෙව්නි