Skip to content

පටුනට යන්න

හිත සවිමත් කරගන්න

හිත සවිමත් කරගන්න
  1. 1. හෙට දවසේ කුමක් කරන්නදැයි

    සිතාගන්න බෑ සිත වේදනාවෙන්

    නොසිතූ සේ බාධා ආවත්

    නැඟිටින්නෙමු අප

    දිරියෙන්

    දෙව් නිසා

    (අනුපදය)

    භය වෙන්නෙපා කිසි දිනක

    දෙව් අප ළඟින්මයි සෑමවිටම

    දෙවිගේ දකුණතින්

    වැටෙන්න නොදී අප අල්ලාගනියි

    අප අල්ලාගනියි

    දෙව්ට

    කියමු දුක

  2. 2. නිසි කාලේ දෙව් දේ ශක්තිය

    සැබෑ මිතුරන්ද සනසයි අපව

    කියවා දෙව් වදන් අප

    දිරි වඩවාගන්නෙමු

    දෙව්ඳුන්ගේ

    ශක්තියෙන්

    (අනුපදය)

    භය වෙන්නෙපා කිසි දිනක

    දෙව් අප ළඟින්මයි සෑමවිටම

    දෙවිගේ දකුණතින්

    වැටෙන්න නොදී අප අල්ලාගනියි

    තනි වෙන්නේ නැහැ

    මම

    (අතුරුපදය)

    බොඳ වී පෙනුණද මඟ

    පෙන්වයි දෙව්ඳුන්

    යා යුතු මඟ

    (අනුපදය)

    භය වෙන්නෙපා කිසි දිනක

    දෙව් අප ළඟින්මයි සෑමවිටම

    දෙවිගේ දකුණතින්

    වැටෙන්න නොදී අප අල්ලාගනියි

    අප අල්ලාගනියි

    දෙව්ට

    කියමු දුක