Skip to content

පටුනට යන්න

සහෝදර ප්‍රේමේ

සහෝදර ප්‍රේමේ
  1. 1. කොහේ හිටියත් තනි වී නෑ ඔබ

    දෙව් ළැදි වූ අය ඔබ ළඟින්ම සිට

    පෙන්වයි ප්‍රේමේ

    ඔබටත්

    දැනෙයිද ප්‍රේමේ

    එයයි ප්‍රේමේ

  2. 2. යෙහෝවා දෙව් හා යේසුස් කී සේම

    එක්සත්ව සිටිමු පවුලක් සේ අප

    බැඳී ප්‍රේමෙන්

    එකමුතු

    සෙනඟක් අප

    දැනෙයි ප්‍රේමේ

    (අනුපදය)

    අපව අමතක නෑ

    දෙව් පියාණන්ට

  3. 3. ඈත කඳුකරයේ සිටියත්

    පුංචි දූපතක තනි වී සිටියත්

    පවුලකි

    පවුලකි අපි දෙව් සෙවණේ

    දැනෙයි ප්‍රේමේ

    (අනුපදය)

    අපව අමතක නෑ

    දෙවි පියාණන්ට

    (අතුරුපදය)

    ලොවේ දනා කුරිරු වේ

    දකින්න නෑ ඒ ආදරේ

    යෙහෝවා දෙවි හා දෙව් දනන්

    සැනසීමක් ගෙන දෙන්නේ

  4. 4. දෙව් පියාණන් මෙන් ප්‍රේමේ පෙන්වන්න

    යේසුස් කී ලෙසින් දසදහස් වූ අප

    පෙන්වයි ප්‍රේමේ

    ඔබත් අපේ පවුලේ කෙනෙක් වේ

    දැනෙයි ප්‍රේමේ

    දැනෙයි ප්‍රේමේ