Skip to content

පටුනට යන්න

“ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න”

“ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න”
  1. 1. එක කෑමක් බීමක් කෝපි එකක්

    ක්‍රීඩාවක්, කතාබහ

    අපට හැම දේ දෙන්නේ දෙවිමයි

    අප කරමු ඒ දේ

    (අනුපදය)

    ආගන්තුක සත්කාරේ පෙන්වමු

    දෙවි වගේ වෙමු

    සියලුදෙනාටම එක වගේ

    එයයි සැබෑ ආදරේ

  2. 2. අපේ නිවස හැම දේ දෙන්නේ අප පියාණන්

    දීමට වුණොත් එය දැනෙයිද බාධාවක්

    දීමෙන් ලැබෙනා සතුට අද්දකිමු

    ඒ ක්‍රිස්තියානීකමයි

    (අනුපදය)

    ආගන්තුක සත්කාරේ පෙන්වමු

    දෙවි වගේ වෙමු

    සියලුදෙනාටම එක වගේ

    එයයි සැබෑ ආදරේ

    (අතුරුපදය)

    අපට ඇති දේ දී ඔවුන්ට

    බෙදාගැනීමට හැකිද එලෙස සතුටින්ද

    ඉඩහරිමුද අපේ නිවෙස්වල

    ඔවුන්ට රැඳෙන්න

    කාරුණික වී

    (අනුපදය)

    ආගන්තුක සත්කාරේ පෙන්වමු

    දෙවි වගේ වෙමු

    සියලුදෙනාටම එක වගේ

    එයයි සැබෑ ආදරේ

    එයයි සැබෑ ආදරේ

    එයයි සැබෑ ආදරේ