Skip to content

පටුනට යන්න

සෙව්වා මුතුවන් සත්‍යය

සෙව්වා මුතුවන් සත්‍යය
  1. 1. සැකයෙන් හා බොරුවලින්

    මුළා වූ ලෝකයේ අප

    මිණි මුතු මෙන් වූ සොයමු සත්‍යය

    සොයන්නාට සම්බ වේ

    (පෙර අනුපදය)

    ජය ගනිමින් බාධක සැම

    සෙව්වා සත්‍යයේ මුතු අත් නෑරම විශ්වාසෙන්

    (අනුපදය)

    සෙව්වා මුතුවන් සත්‍යය

    ජීවේ ඇරඹුම

    වේදනාවන් විඳින්නේ ඇයි

    දුරලන්න ඕනෙ ඒ සැකයන් දෙව්ඳුන්ට ළං වීමට නම්

    සෙව්වෙමු අපි

  2. 2. දෙව්ඳුන්ගේ නාමේ යෙහෝවා වේ

    එය දැනගත් දා මතකයි

    සන්තෝෂයෙන් සිත අපේ

    පිරී ඉතිරී ගියා

    (පෙර අනුපදය)

    ජය ගනිමින් බාධක සැම

    සෙව්වෙමු සැබෑ අරමුණ අපි ජීවිතේ

    (අනුපදය)

    සෙව්වා මුතුවන් සත්‍යය

    ජීවේ ඇරඹුම

    දේවරාජ්‍යය, පාරාදීසේ

    ගැන අපේ සිතේ තිබූ සැක නැතේ සෙව්වා අප ඒ සෑම දේ

    සෙව්වොතින් ලැබේ

    (අතුරුපදය)

    නොකියා ඉන්නට බෑ අවංක අයට

    අගනා වූ ඒ සත්‍යය

    සත්‍යයේ මඟ ඔවුන්ද සොයද්දී

    සැකයන් දුරු කර

    කියා දෙන්නෙමු ආදරෙන්

    (අනුපදය)

    සෙව්වා මුතුවන් සත්‍යය

    ජීවේ ඇරඹුම

    වේදනාවන් විඳින්නේ ඇයි

    දුරලන්න ඕනේ ඒ සැකයන් දෙව්ඳුන්ට ළං වීමට නම්

    සෙව්වොතින් ලැබේ