Skip to content

පටුනට යන්න

හෙමින් යන්න, දුවන්න එපා

හෙමින් යන්න, දුවන්න එපා
  1. 1. ඇවිදින්න දුවන්නෙපා

    ලේසි නෑ සතුටින් ඉද්දී

    දුවන් නැත්තේ ඇයි අපි

    වෙලාව හා තැන

    මෙය නොවෙයි

    (අනුපදය)

    හයියෙන් දුවන්න එපා

    කරන දෙයින් සතුටු වන්න

    ආදරෙන් දේවල් කරන්න

    දුවන්නෙපා

  2. 2. කරන්න වැඩ ගොඩයි

    උදව් කරමු අපි හැමෝටම

    මෙහි ඉන්නේ ඇයි අපි

    පෙන්නමු

    සැලකිලිමත් කියා

    (අනුපදය)

    හයියෙන් දුවන්න එපා

    කරන දෙයින් සතුටු වන්න

    ආදරෙන් දේවල් කරන්න

    දුවන්නෙපා

  3. 3. ඔබ ගියත් ගේකට

    දන්නෑ කවුරුන්

    එහි සිටීද

    බලමු වටපිට

    කතා කරමු

    කාට හරි

    (අනුපදය)

    හයියෙන් දුවන්න එපා

    කරන දෙයින් සතුටු වන්න

    ආදරෙන් දේවල් කරන්න

    දුවන්නෙපා

    දුවන්නෙපා