Skip to content

පටුනට යන්න

සිතින් මවාගන්න

සිතින් මවාගන්න
  1. 1. ජී-වි-තේ අ-පේ ක-ඳු-ළ-කි

    දැ-නෙයි ත-දින් කු-ස-ගි-නි

    දෙ-නෙත් පි-යා-ග-නි-මින් මා-ගේ

    ම-වා-ගන්-නම් පා-රා-දී-සේ

    (අනුපදය)

    ක-ඳු-ළු හා වේ-ද-නා නෑ ඒ දි-නේ

    ම-හ-ලු වූ අ-ය ත-රු-ණ වේ

    ස-තු-ටින් සැ-ම දි-න-ම කි-යයි අ-පි

    “ස්තූ-තියි, ස්තූ-තියි සෑ-ම දේ-ට යෙ-හෝ-වා දෙව්-නි”

  2. 2. ගී න-ද, මි-යු-රු නෑ-සෙන්-නේ

    අ-ඳු-රු වේ නෙ-තු-ද මා-ගේ

    පා-රා-දී-සේ දෙ-ස-වන් ඇ-රේ

    දෙ-නෙත් ද-කියි සො-ඳු-රු ලෝ-කේ

    (අනුපදය)

    ක-ඳු-ළු හා වේ-ද-නා නෑ ඒ දි-නේ

    ම-හ-ලු වූ අ-ය ත-රු-ණ වේ

    ස-තු-ටින් සැ-ම දි-න-ම කි-යයි අ-පි

    “ස්තූ-තියි, ස්තූ-තියි සෑ-ම දේ-ට යෙ-හෝ-වා දෙව්-නි”

    (අතුරුපදය)

    අ-ද ම-ම සි-ටි-යත් එක්-තැන් වී

    පා-රා-දී-සේ දු-ව යන්-නෙ-මි

    (අනුපදය)

    ක-ඳු-ළු හා වේ-ද-නා නෑ ඒ දි-නේ

    ම-හ-ලු වූ අ-ය ත-රු-ණ වේ

    න-ට-මින් ග-ය-මින් ස-තු-ටු වෙයි අ-පි

    ජී-ව-නේ දෙව්-ගෙන් ල-ද ත්‍යා-ගෙ-කි

    (අනුපදය)

    ක-ඳු-ළු හා වේ-ද-නා නෑ ඒ දි-නේ

    ම-හ-ලු වූ අ-ය ත-රු-ණ වේ

    ස-තු-ටින් සැ-ම දි-න-ම කි-යයි අ-පි

    “ස්තූ-තියි, ස්තූ-තියි යෙ-හෝ-වා දෙව්-නි”