Skip to content

පටුනට යන්න

හෙට ගැන ඇයි අද ළතැ වෙන්නේ?

හෙට ගැන ඇයි අද ළතැ වෙන්නේ?
  1. 1. නිදහස් වේ ළඟදීම සෝතැවුල්වලින්

    නිමක් නැති සතුටකි සදා ගෙන දෙන්නේ

    විශ්වාසයි ඒ පොරොන්දුව

    හිරු සඳු සේ මා හට

    සිත සැලේ නොදැනීම වේදනා හමුවේදී

    යෙහෝවා දෙව් මා ළඟයි

    (අනුපදය)

    අයැදින්නෙමි දෙව්ඳුන්ගෙන්

    සිතට සවිය ඉල්ලා

    දෙව් නිසා සැනසෙයි මා

    තනි නොවේ කිසි දිනේ

    දෙවිගෙම වදන් හා

    මිතුරන් සහනේ දේ

    ළතැ වෙන්නේ මම ඇයි මේ තරම්

    හෙට ගැනම සිතමින්

    ළතැ නොවී අද දිනයේ

    දෙව්ට භාර දී

    දිවි ගෙවමි

  2. 2. ප්‍රිය මිතුරෙනි මගේ

    තනි නෑ ඔබ

    ආශීර්වාදයන්වලින්

    ඉතිරී යයි ජීවිතේ

    පෙන්නුවා දෙව් ආදරේ

    දෙමින් යේසුගේ ජීවිතේ

    සිහි කරන් ඒ ආදරේ

    දෙව්ගේ උතුම් ඒ ආදරේ

    බිය නොවන් ඔබ

    (අනුපදය)

    අයැදිමු දෙව්ඳුන්ගෙන්

    සිතට සවිය ඉල්ලා

    දෙව් නිසා සැනසෙමු

    තනි නොවේ කිසි දිනේ

    දෙවිගෙම වදන් හා

    මිතුරන් සහනේ දේ

    ළතැ වෙන්නේ අපි ඇයි මේ තරම්

    හෙට ගැන සිතමින්

    ළතැ නොවී අද දිනයේ

    දෙව්ට භාර දී

    දිවි ගෙවමු

    (අනුපදය)

    අයැදිමු දෙව්ඳුන්ගෙන්

    සිතට සවිය ඉල්ලා

    දෙව් නිසා සැනසෙමු

    තනි නොවේ කිසි දිනේ

    දෙවිගෙම වදන් හා

    මිතුරන් සහනේ දේ

    ළතැ වෙන්නේ අපි ඇයි මේ තරම්

    හෙට ගැන සිතමින්

    ළතැ නොවී අද දිනයේ

    දෙව්ට භාර දී

    දිවි ගෙවමු

    දිවි ගෙවමු