Skip to content

පටුනට යන්න

ජීවන මාර්ගයේ දිගටම දුවමු

ජීවන මාර්ගයේ දිගටම දුවමු
  1. 1. ඔ-බ-ගේ

    ඔ-බ-ගේ නෙ-ත

    යො-මු ක-රන්-න දැන්

    දි-නු-ම වෙ-ත

    ස-වි-මත් වෙන්-න-ට

    කා-ල-ය දැන් වේ

    අ-හ-ක දා-මු බ-ර

    අ-ප-ගේ සි-තේ

    (අනුපදය)

    ජී-වේ

    ත්‍යා-ග-ය ගන්-න-ට

    දු-ව-මු අ-ප

    ජී-ව-න-යේ ත්‍යා-ගේ දෙ-ස

    නෙ-ත යො-මු ක-ර

    දු-වන්-න දැන් දි-ග-ට-ම

    ඔ-බ මො-හො-තක්-වත්

    න-ව-තින්-න එ-පා

    දු-වන්-න දැන්

    දි-ග-ට-ම

  2. 2. ත්‍යා-ගේ අ-පේ

    කි-සි-දා නැ-ති නො-වේ

    ළ-ඟ-මයි ඒ දි-නේ

    දෙව්-ඳුන් කී ලෙ-සේ

    (අනුපදය)

    ජී-වේ

    ත්‍යා-ග-ය ගන්-න-ට

    දු-ව-මු අ-ප

    ජී-ව-න-යේ ත්‍යා-ගේ දෙ-ස

    නෙ-ත යො-මු ක-ර

    දු-වන්-න දැන් දි-ග-ට-ම

    ඔ-බ මො-හො-තක්-වත්

    න-ව-තින්-න එ-පා

    දු-වන්-න දැන්

    දි-ග-ට-ම

    ජී-ව-නේ මාර්-ගේ

    (අතුරුපදය)

    ඔ-බේ ම-න-ස වෙ-න-ත-ක-ට

    යො-මු ක-ර ඔ-බ-ව

    ප-ර-දන්-න දෙන්-නෙ-පා

    ජී-වේ

    ත්‍යා-ග-ය ගන්-න-ට

    ත්‍යා-ග-ය ගන්-න-ට

    (අනුපදය)

    ජී-වේ

    ත්‍යා-ග-ය ගන්-න-ට

    දු-ව-මු අ-ප

    ජී-ව-න-යේ ත්‍යා-ගේ දෙ-ස

    නෙ-ත යො-මු ක-ර

    දු-වන්-න දැන් දි-ග-ට-ම

    ඔ-බ මො-හො-තක්-වත්

    න-ව-තින්-න එ-පා

    දු-ව-මු අ-ප

    දි-ග-ට-ම

    ජී-ව-නේ මාර්-ගේ

    ජී-ව-නේ මාර්-ගේ

    නො-නැ-ව-තී දු-වන්-න

    ත්‍යා-ගේ ල-බන්-න-ට

    යන්-නෙ-මු

    මේ ජී-ව-නේ

    මාර්-ග-යේ

    ජී-ව-නේ මාර්-ගේ