Skip to content

පටුනට යන්න

හිරු සඳු සේ විශ්වාසයි දෙව් ප්‍රේමේ

හිරු සඳු සේ විශ්වාසයි දෙව් ප්‍රේමේ
  1. 1. දෙව්-ට හ-දින්-ම

    සේ-වේ ක-ර-මින්

    විශ්-වා-ස-යෙන් සි-ටි-යා ඔ-බ

    බො-හෝ පී-ඩා ආ-වත් ගි-නි-සි-ළු මෙන්

    දෙව් ඔ-බ-ව ර-කියි නෙ-තු මෙන්

    (පෙර අනුපදය)

    ඔ-බ උ-සා-වි-යේ පෙ-නී සි-ටිද්-දී

    නැ-හැ ත-නි වී

    අ-ප-ට ඔ-බේ ආ-දර්-ශ-ය

    ස-වි-යක් වේ-වි

    (අනුපදය)

    ‘දෙ-වි-ගේ ප්‍රේ-මෙන්

    අ-ප-ව වෙන් ක-රන්-න-ට ම-ර-ණෙ-ටත් බෑ’ මි-තු-රේ

    ‘දෙ-වි-ගේ ප්‍රේ-මෙන්

    කි-සි බ-ල-ය-ක-ට බෑ වෙන් ක-රන්-න’ මි-තු-රේ

    හි-රු ස-ඳු සේ

    විශ්-වා-සයි දෙව් ප්‍රේ-මේ

  2. 2. දෙව්-ට ළැ-දි වී

    ස්ථි-රෙන්, නො-සැ-ලී

    ඔ-බ පැ-තු-වේ

    දෙව්-ගේ ස-ර-ණේ

    සි-ර-ගෙයි දැ-මු-වත් ස-තු-රන් අ-පේ

    දෙව්-ඳුන් ඔ-බ-ට ජ-ය දෙන්-නේ

    (පෙර අනුපදය)

    ඔ-බ උ-සා-වි-යේ පෙ-නී සි-ටිද්-දී

    නැ-හැ ත-නි වී

    අ-ප-ට ඔ-බේ ආ-දර්-ශ-ය

    ස-වි-යක් වේ-වි

    (අනුපදය)

    ‘දෙ-වි-ගේ ප්‍රේ-මෙන්

    අ-ප-ව වෙන් ක-රන්-න-ට ම-ර-ණෙ-ටත් බෑ’ මි-තු-රේ

    ‘දෙ-වි-ගේ ප්‍රේ-මෙන්

    කි-සි බ-ල-ය-ක-ට බෑ වෙන් ක-රන්-න’ මි-තු-රේ

    හි-රු ස-ඳු සේ

    විශ්-වා-සයි දෙව් ප්‍රේ-මේ

    මි-තු-ර-නේ

    (අතුරුපදය)

    ‘දෙව් වෙ-නු-වෙන් පී-ඩා-වන් වි-ඳින්-න වෙයි’ කියා

    ඔව්, ලි-යා ති-බෙයි

    දෙව් ව-ද-නේ කී සේ ඔ-බ ස්ථි-රෙන්-ම ජ-ය ග-නියි

    ඔව්, ජ-ය ග-නියි

    (අනුපදය)

    ඔව් ‘දෙව්-ගේ ප්‍රේ-මෙන්