Skip to content

පටුනට යන්න

මා ආදරේ ඔබටයි

මා ආදරේ ඔබටයි
  1. 1. ප්‍රි-යා-වි-යේ

    හ-ද දි-නූ ළ-ඳේ

    කු-මා-රි-යේ

    හ-ද ය-හ-නේ

    දෙව්-ට ළැ-දි ඔ-බේ

    සි-ත-ටයි ආ-ද-රේ

    සැ-න-සෙ-මු

    සෙ-ව-ණෙ-හි දෙව්-ගේ

    ම-ට හො-ඳින් දැ-නේ

    ඔ-බ-ගේ ගෞ-ර-වේ

    ප-හ-න-කි එ-ය

    ම-ගේ දි-වි ම-ඟේ

    (අනුපදය)

    ඔ-බයි ම-මයි සැ-ම-දා

    බැ-ඳී ඉ-මු ආ-ද-රෙන්

    සැ-න-සෙ-මු අ-පි දෙව් සෙ-ව-ණෙ-හි

    මා ආ-ද-රේ

  2. 2. මා පෙම් මන්-දි-රේ

    පෙම් කු-ම-රා-ණෙ-නි

    ඔ-බ-ට දැ-නේ

    හ-දේ සු-සුම් මා-ගේ

    දෙව්-ට දෙ-මු තු-ති

    හ-ද-ව-තින් බැ-ඳී

    ඔ-බේ හ-ද වි-ලේ

    පෙම් කු-සු-ම ම-මයි

    (අනුපදය)

    ඔ-බයි ම-මයි සැ-ම-දා

    බැ-ඳී ඉ-මු ආ-ද-රෙන්

    සැ-න-සෙ-මු අ-පි දෙව් සෙ-ව-ණෙ-හි

    මා ආ-ද-රේ

    ත-නි වී නෑ මෙ-ලො-වේ

    අ-ප-ට අ-ප ඉන්-නේ

    සැ-න-සෙ-මු අ-පි දෙව් සෙ-ව-ණෙ-හි

    මා ආ-ද-රේ

    මා ආ-ද-රේ

    ඔ-බ-ටයි