Skip to content

පටුනට යන්න

අපේ සතුට ඔබයි සැමදා

අපේ සතුට ඔබයි සැමදා

(ගීතාවලිය 16:11)

ඩවුන්ලෝඩ් කරගන්න.

  1. 1. අ-හස් කු-සේ ත-රු දි-ලේ

    මි-ණි මු-තු සේ

    අ-ව-ට ලෝ-කේ පෙන්-වා දේ

    ඔ-බේ ආ-ද-රේ

    ඔ-බ නි-මැ-වූ සෑ-ම දේ

    පි-යා-ණෙ-නි, ස-තු-ට දේ

    සි-ත-ට ඔ-බේ

    (අනුපදය)

    නි-මැ-වුම් සැ-ම ඔ-බ-ගේ,

    පො-රොන්-දු වු-ණු සැ-ම දේ

    සි-ත-ට ස-තු-ට දේ

    ඔ-බ-ගේ ප්‍රේ-මේ අ-නර්-ඝයි

    සැ-ම-ට ව-ඩා අ-ග-නෙයි

    සැ-ම-දා ඔ-බ දෙව්-නි

    ස-තු-ට වේ අ-පේ

  2. 2. පි-යා-ණෙ-නි, හ-දෙ-හි වූ

    ඔ-බේ ආ-ද-රේ

    නෙ-ත ගැ-ටෙ-නා සෑ-ම දේ

    සි-හි ක-ර දේ

    සැ-ම-ට-ම ස-දා-කල්-ම

    ස-තු-ටින් දිව් ගෙ-වන්-න-ට

    සෑ-ම දේ දුන්-නේ

    (අනුපදය)

    නි-මැ-වුම් සැ-ම ඔ-බ-ගේ,

    පො-රොන්-දු වු-ණු සැ-ම දේ

    සි-ත-ට ස-තු-ට දේ

    ඔ-බ-ගේ ප්‍රේ-මේ අ-නර්-ඝයි

    සැ-ම-ට ව-ඩා අ-ග-නෙයි

    සැ-ම-දා ඔ-බ දෙව්-නි

    ස-තු-ට වේ අ-පේ

    (අතුරුපදය)

    ඔ-බේ පු-තා දි-වි පු-දා

    පා-පෙන් මි-දු-වේ

    අ-ප සැ-ම දැන් ඒ නි-සා

    ප්‍රී-ති වන්-නෙ-මු සෑ-ම-දා

    (අනුපදය)

    නි-මැ-වුම් සැ-ම ඔ-බ-ගේ,

    පො-රොන්-දු වු-ණු සැ-ම දේ

    සි-ත-ට ස-තු-ට දේ

    ඔ-බ-ගේ ප්‍රේ-මේ අ-නර්-ඝයි

    සැ-ම-ට ව-ඩා අ-ග-නෙයි

    සැ-ම-දා ඔ-බ දෙව්-නි

    ස-තු-ට වේ අ-පේ

    (අනුපදය)

    නි-මැ-වුම් සැ-ම ඔ-බ-ගේ,

    පො-රොන්-දු වු-ණු සැ-ම දේ

    සි-ත-ට ස-තු-ට දේ

    ඔ-බ-ගේ ප්‍රේ-මේ අ-නර්-ඝයි

    සැ-ම-ට ව-ඩා අ-ග-නෙයි

    සැ-ම-දා ඔ-බ දෙව්-නි

    ස-තු-ට වේ අ-පේ