එන්න මා හා මිතුරේ
1. නෙ-තු පි-යා-ගෙ-න ද-කි-මි
ප්රි-ය-ක-රු ලො-ව හ-ද රැ-ඳි
මා ස-ම-ඟින්
ද-කි-මු
මි-තු-රේ
2. යෙ-හෝ-වා-ගේ පො-රොන්-දු අ-ගේ
බො-ඳ වූ-යේ නෑ සි-හි-න සේ
විශ්-වා-ස-යෙන්
ඔ-බ-ද
ද-කී-වී
(අනුපදය)
ලෝ පු-රා
සැ-ම තැ-න මු-ව පි-රි සි-නා
ජී-වි-තේ
නි-ය-ම ජී-වි-තේ මෙ-යයි මි-තු-රේ
3. හැ-ර ගි-ය ස-බැ-ඳි-යන් ය-ළි
ස-මී-ප-යේ හි-ඳී-වී ස-දා
මා ස-ම-ඟින්
ද-කි-මු
මි-තු-රේ
4. ක-ඳු-ළැ-ලි, දු-ක නෑ ස-දා
නි-ම වී ඇ-ත සැ-ම වේ-ද-නා
එන්-න දැන්
ද-කි-මු
මි-තු-රේ
(අනුපදය)
ලෝ පු-රා
සැ-ම තැ-න මු-ව පි-රි සි-නා
ජී-වි-තේ
නි-ය-ම ජී-වි-තේ මෙ-යයි මි-තු-රේ
5. යෙ-හෝ-වා දෙව් කි-වූ සෑ-ම දේ
නි-සැ-ක-ය එ-ය ම-ගේ හි-තේ
(අතුරුපදය)
ඒ කා-ලේ
සැ-ම-දා
ප-ව-තින්-නේ
ස-ඳ ඇ-ති තු-රා
මි-තු-රේ
6. නෙත් පි-යා-ගෙ-න ඔ-බේ
ම-වා-ගන්-න පා-රා-දී-සේ
ඒ කා-ලේ
ඔ-බ-ද
ද-කී-වී