Skip to content

පටුනට යන්න

විශ්වාසය, අනාගතය දකියි!

විශ්වාසය, අනාගතය දකියි!

(ගීතාවලිය 27:13)

  1. 1. ඇයි මා බි-යෙන් සැ-ලෙන්-නේ

    රු-දු-රු සිං-හ-යන්-ට?

    සෙ-ව-නැල්-ලක් සේ-ම වේ

    යෙ-හෝ-වා දෙව් මා-ගේ

    සැ-ඟ නො-වෙ-මි මා බි-යෙන්

    (අනුපදය)

    විශ්-වා-ස-යෙන් අ-නා-ග-තේ ද-කි-මි

    සි-ත මා-ගේ සැ-ලෙන්-නේ නෑ බි-යෙන්

    ඉ-දි-රි-ය-ට ය-මි

    දෙව්-ඳුන්-ගේ ස-වි-යෙන්

    කි-සි-දා ත-නි ක-රන්-නේ නෑ

    යෙ-හෝ-වා දෙව්

  2. 2. ආ-දර්-ශ-යක් අ-ප-ට

    දෙව්-ඳුන්-ට ළැ-දි වූ-වන්

    මැ-රු-ණ-ද ඔ-වුන්

    යෙ-හෝ-වා දෙව්-ඳුන්-ගෙන්

    ජී-ව-න ත්‍යා-ග-ය ලැ-බේ

    (අනුපදය)

    විශ්-වා-ස-යෙන් අ-නා-ග-තේ ද-කි-මි

    සි-ත මා-ගේ සැ-ලෙන්-නේ නෑ බි-යෙන්

    ඉ-දි-රි-ය-ට ය-මි

    දෙව්-ඳුන්-ගේ ස-වි-යෙන්

    කි-සි-දා ත-නි ක-රන්-නේ නෑ

    යෙ-හෝ-වා දෙව්

    (අතුරුපදය)

    විශ්-වා-ස-ය ඇත්-නම් ස්ථි-ර-ව-ම

    ක-ළ හැ-කියි සැ-ම දේ-ම

    ආ-ශීර්-වා-දේ

    කෙ-සේ ද-කින්-න-ද දෙව්-ගේ

    නැ-ති නම් විශ්-වා-සේ ම-ගේ?

  3. 3. දෙව්-ගෙන් ම-ට හි-මි වේ

    ජී-ව-න ත්‍යා-ග-ය

    ළ-ඟයි ඒ දි-නේ

    දෙව්-ට ජ-ය අත් වේ

    සි-ටි-මි විශ්-වා-ස-යෙන් බ-ලා

    (අනුපදය)

    විශ්-වා-ස-යෙන් අ-නා-ග-තේ ද-කි-මි

    සි-ත මා-ගේ සැ-ලෙන්-නේ නෑ බි-යෙන්

    ඉ-දි-රි-ය-ට ය-මි

    දෙව්-ඳුන්-ගේ ස-වි-යෙන්

    කි-සි-දා ත-නි ක-රන්-නේ නෑ

    යෙ-හෝ-වා දෙව්

    යෙ-හෝ-වා දෙව්

(හෙබ්‍රෙ. 11:1-40 බලන්න.)