Skip to content

පටුනට යන්න

වැරදුණ තැනින් ඉගෙනගන්න

වැරදුණ තැනින් ඉගෙනගන්න
  1. 1. අ-පි-ට කි-සි දි-න

    බැ-හැ කි-යන්-න-ට

    “නෑ, ක-ව-දා-වත්

    වැ-ර-දි-ලා නෑ ම-ට”

    ප-ය පැ-ට-ලි-ලා

    වැ-ටු-ණත් ඔ-යා මෙ-දා

    ආ-ද-රෙන් දෙව්-ඳුන් දෙ-න

    උ-දව් ගෙ-න නැ-ඟි-ටින්-න ඔ-යා

    (අනුපදය)

    වැ-ටි-ලා ඉන්-නෙ-පා

    න-ව-තින්-නත් එ-පා

    දෙව්-ඳුන්-ගේ සු-ර-තින්

    අල්-ල-ගන්-න ත-දින්

    සි-ටි-යා-ටත් ව-ඩා

    ස-වි-මත් වේ-වි ඔ-යා

    වැ-ර-දු-ණු තැ-නින්

    ඉ-ගෙ-න-ගත්-තොත් ඔ-යා

    වැ-ටු-ණත් නැ-ඟි-ටියි

  2. 2. අ-ලුත් දි-නක් උ-දා වේ

    ත-ව-මත් සි-ත රි-දුම් දේ

    බැ-හැ ඒ අ-තී-ත-ය

    වෙ-නස් ක-රන්-න-ට

    හි-තේ හැ-ම දු-කක්-ම

    කි-යන්-න දෙව් පි-යා-ට

    ස-න-ස-ලා ඔ-යා-ව

    ම-ඟ පෙන්-වයි ව-ද-නින් දෙව්-ඳුන්-ගේ

    (අනුපදය)

    වැ-ටි-ලා ඉන්-නෙ-පා

    න-ව-තින්-නත් එ-පා

    දෙව්-ඳුන්-ගේ සු-ර-තින්

    අල්-ල-ගන්-න ත-දින්

    සි-ටි-යා-ටත් ව-ඩා

    ස-වි-මත් වේ-වි ඔ-යා

    වැ-ර-දු-ණු තැ-නින්

    ඉ-ගෙ-න-ගත්-තොත් ඔ-යා

    (අතුරුපදය)

    හි-ත දොස් කිව්-වත් ත-දින්-ම

    ඔ-යා-ටත් ව-ඩා හො-ඳින්-ම

    ඔ-යා-ගේ හි-ත ගැ-න දෙව් දන්-න-වා

    දෙව් යෙ-හෝ-වා

    (අනුපදය)

    වැ-ටි-ලා ඉන්-නෙ-පා

    න-ව-තින්-නත් එ-පා

    දෙව්-ඳුන්-ගේ සු-ර-තින්

    අල්-ල-ගන්-න ත-දින්

    සි-ටි-යා-ටත් ව-ඩා

    ස-වි-මත් වේ-වි ඔ-යා

    වැ-ර-දු-ණු තැ-නින්

    ඉ-ගෙ-න-ගත්-තොත් ඔ-යා

    වැ-ටු-ණත් නැ-ඟි-ටියි

    වැ-ටු-ණත් නැ-ඟි-ටියි