Skip to content

පටුනට යන්න

යෙහෝවා මා සමඟයි

යෙහෝවා මා සමඟයි
  1. 1. යාච්-ඤා ක-ර දෙව්-ට හි-මි-දි-රි-යේ

    පි-ටත් වෙන්-න-ටයි මා දැන් සැ-ර-සෙන්-නේ

    මි-නි-සුන්-ට නො-වේ කී-ක-රු මෙ-මා

    කී-ක-රු වෙන්-නේ දෙව්-ටයි ස-දා

    (අනුපදය)

    සු-ළ-ඟ සේ පා-වී ස-හ-න-ය දැ-නේ-වි දෙව්-ගේ

    යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?

    යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?

  2. 2. සි-හි ක-ළෙ-මි ඒ හ-මු වූ කෙ-නා

    ක-තා කෙ-රු-වා ආ-සා-වෙන් මා හා

    ස-හ-නේ දෙන්-න ය-ළි ඔ-හු හ-මු වී

    හ-දින්-ම මා දෙව්-ට යාච්-ඤා ක-ර-මි

    (අනුපදය)

    සු-ළ-ඟ සේ පා-වී ස-හ-න-ය දැ-නේ-වි දෙව්-ගේ

    යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?

    යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?

    (අතුරුපදය)

    ස-ත්‍ය වූ දෙව්-ගේ ව-දන් දැල්-වෙන්-නේ

    ගි-නි සි-ළු සේ මා-ගේ සි-තේ

    යෙ-හෝ-වා-ගේ න-ම සැ-ම-ට

    අන්-තී-මේ දක්-වා-ම කි-ය-මි ම-ම

    සො-යු-රු සො-යු-රි-යන් ස-ම-ඟින්

    විශ්-වා-සේ ම-ගේ රැ-ක-ග-නි-මි

    ප-ස-ස-මි දෙව් සැ-ම දි-න-ම

    පා-රා-දී-සේ එයි ළ-ඟ ළ-ඟ-ම

  3. 3. ද-ව-ස නි-ම වී හි-රු නි-වී

    යෙ-හෝ-වා දෙව්-ට ස්තු-ති ක-ර-මි

    මො-න දේ වූ-ව-ද හෙ-ට දි-නේ

    ත-නි නෑ කි-සි-දා මේ ස-ට-නේ

    (අනුපදය)

    සු-ළ-ඟ සේ පා-වී ස-හ-න-ය දැ-නේ-වි දෙව්-ගේ

    යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?

    යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, නෑ බි-ය වෙන්-නේ