Skip to content

පටුනට යන්න

“පුංචි කාසි දෙක”

“පුංචි කාසි දෙක”
  1. 1. පුං-චි කා-සි දෙ-කයි,

    එ-ප-ම-ණයි අ-තේ

    ම-ළු පු-ර-වා

    පෙ-ළ ගැ-සි-ලා ද-ම-න හ-ඬින්

    රැව් දේ-වි

    සැ-ම-ගේ කා-සි-ව-ලින්

    පුං-චි කා-සි ඈ-ගේ

    යෙ-හෝ-වා ද-කී-වී-ද ඒ ත්‍යා-ගේ

    (අනුපදය)

    ත්‍යා-ගේ දෙ-ස නො-වේ

    සි-තයි බ-ලන්-නේ

    උ-තු-රා ය-න ආ-ද-රේ

    යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට

    ව-ටී-වි බො-හෝ සේ

    පුං-චි කා-සි දෙ-ක අ-පේ

    ව-ටියි බෝ සේ

  2. 2. දුන්-නේ ඈ

    අ-ත මි-ට පු-ර-වා

    දෙව් පි-යා-ණන්-ට

    ස-වි-ය ති-බූ කා-ල-ය පු-රා

    ඒ කා-සි ඇ-ගේ

    ද-මද්-දී හ-ඬක්-වත් නෑ-සේ

    ඒත් දෙව්-ඳුන්-ට නම්

    ඇ-ගේ ත්‍යා-ගේ ගි-ගු-රුම් දුන්-නේ

    (අනුපදය)

    ත්‍යා-ගේ දෙ-ස නො-වේ

    සි-තයි බ-ලන්-නේ

    උ-තු-රා ය-න ආ-ද-රේ

    යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට

    ව-ටී-වි බො-හෝ සේ

    පුං-චි කා-සි දෙ-ක අ-පේ

    ව-ටියි බෝ සේ

    (අතුරුපදය)

    ඔ-බ-ටයි ම-ටයි පෙ-නෙ-නා දේ-ට

    ඔබ්-බෙන් පෙ-නේ යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට

    අ-පේ හි-ත ද-කියි

    (අනුපදය)

    ත්‍යා-ගේ දෙ-ස නො-වේ

    සි-තයි බ-ලන්-නේ

    උ-තු-රා ය-න ආ-ද-රේ

    යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට

    ව-ටී-වි බෝ සේ

    පුං-චි කා-සි දෙ-ක අ-පේ

    ව-ටියි බෝ සේ

    පුංචි කාසි වටියි බෝ සේ