Skip to content

පටුනට යන්න

සැවොම එක් හඬින් ගී ගයන දා

සැවොම එක් හඬින් ගී ගයන දා
  1. 1. ලො-ව හ-ඬා වැ-ටී

    සැ-වො-ම ස-ලි-ත වී

    මං-මු-ළා වී ස-ටන් ව-දී

    සා-මේ යා-වී ගි-ලි-හී

    ස්ථි-ර වි-ස-ඳු-ම

    ඒ කා ළ-ඟ-වත් නැත්-තේ

    යෙ-හෝ-වා ළ-ඟයි වි-ස-ඳුම් ඇත්-තේ

    ළ-ඟ-දී ද-කියි අ-පි

    (අනුපදය)

    විශ්-ව-යේ-ම

    සා-ම-ය

    දෙව් න-ම-දියි

    සැ-වො-ම ඒ දි-න

    ග-යා-වී එක් හ-ඬින්

  2. 2. පී-ඩා ආ-වත් බො-හෝ

    ර-ළු මු-හු-ද ලෙ-සේ

    නො-න-ව-ති-න ගං-ගා-වක් සේ-ම

    සා-ම-ය යෙ-හෝ-වා දේ

    දු-ර-ලයි දෙව්-ඳුන්-ම

    බි-ය සැ-ක අ-පේ

    ක-ඳු-ළු නෙ-තේ

    පි-ස-ලන්-නේ

    ළ-ඟ-දී ද-කි-වී

    (අනුපදය)

    විශ්-ව-යේ-ම

    සා-ම-ය

    දෙව් න-ම-දියි

    සැ-වො-ම ඒ දි-න

    ග-යා-වී එක් හ-ඬින්

    (අතුරුපදය)

    සා-ම-යේ කු-ම-රා

    ගෙ-නේ-වි දුක් නි-මා

    ම-ර-ණේ බැ-මි බි-ඳ දැ-මූ දා

    ද-ණ න-මයි සැ-මා

    දෙව් ර-ජු-ට අ-පේ

    (අනුපදය)

    විශ්-ව-යේ-ම

    සා-ම-ය

    දෙව් න-ම-දියි

    සැ-වො-ම ඒ දි-න

    විශ්-ව-යේ-ම

    සා-ම-ය

    දෙව් න-ම-දියි

    සැ-වො-ම ඒ දි-න

    ග-යා-වී එක් හ-ඬින්

    කැ-මැත්-ත වේ දෙව්-ගේ!