Skip to content

පටුනට යන්න

ඉන්නේ කෙසේ නිහඬ වී?

ඉන්නේ කෙසේ නිහඬ වී?
  1. 1. ඇත්-තේ දෑ-ස මා-නේ

    අ-ව-සා-න-ය ලො-වේ

    නො-කි-යා කෙ-සේ දැ-න-ගන්-නේ

    ද-නා ස-ත්‍ය මාර්-ගේ?

  2. 2. බි-ය ප-සෙ-ක-ලා

    කි-යන්-න නො-ස-ඟ-වා

    දෙව් ම-ත ර-ඳා ඉ-මු ස-ත්‍යය

    ගින්-නක් සේ අවු-ළු-වා

    (අනුපදය)

    නි-හ-ඬ වෙන්-නේ කෙ-සේ?

    ගින්-නක් සේ ඇ-වි-ළේ

    සි-තේ ප-ණි-වි-ඩේ

    තේ-ජ-වත් වූ ආ-ලෝ-කේ

    වි-හි-ද-මු දෙව්-ඳුන්-ගේ

    ඉන්-නේ අ-පි කෙ-සේ

    නි-හ-ඬ වී?

  3. 3. සු-භ හ-සුන් කී-ම

    ළ-ඟ-දී නි-ම වෙන්-නේ

    සි-ටි-මු නැ-ඟී න-ම දෙව්-ගේ

    වෙ-නු-වෙන් ඒ දි-නේ

    (අනුපදය)

    නි-හ-ඬ වෙන්-නේ කෙ-සේ?

    ගින්-නක් සේ ඇ-වි-ළේ

    සි-තේ ප-ණි-වි-ඩේ

    තේ-ජ-වත් වූ ආ-ලෝ-කේ

    වි-හි-ද-මු දෙව්-ඳුන්-ගේ

    ඉන්-නේ අ-පි කෙ-සේ

    නි-හ-ඬ වී?

    (අතුරුපදය)

    යෙ-හෝ-වා-ගේ ද-ව-ස දැන් ඇ-ත ළං වී

    ගි-නි සි-ළු දල්-වන්-න නි-වෙන්-න-ට

    ඉ-ඩ නො-දී

    (අනුපදය)

    නි-හ-ඬ වෙන්-නේ කෙ-සේ?

    ගින්-නක් සේ ඇ-වි-ළේ

    සි-තේ ප-ණි-වි-ඩේ

    තේ-ජ-වත් වූ ආ-ලෝ-කේ

    වි-හි-ද-මු දෙව්-ඳුන්-ගේ

    ඉන්-නේ අ-පි කෙ-සේ

    නි-හ-ඬ වී?

    නි-හ-ඬ වී?

    නි-හ-ඬ වී?