Skip to content

පටුනට යන්න

“සමාදානේ ගංගාවක් සේ”

“සමාදානේ ගංගාවක් සේ”
  1. 1. අස්ථිර දේ මා නෑ හඹා යන්නේ

    ලොව බියකරුයි සිත සැලෙයි මාගේ

    ස්ථිරයි මාගේ විශ්වාසේ

    දෙවියන් අසයි කියනා සෑම දේ

    (අනුපදය)

    සිතේ සාමේ දෙවි දේ

    වේ ගංගාවක් සේ සහනය හදේ

    සතුවේ අප දෙවිගේ

    බලයෙන් ධෛර්යය දෙන්නේ ඔහුමයි, අනාගතේ ස්ථිරයි

    නිම් නැති ගඟක් වාගෙම ගලයි සාමය

  2. 2. පවසමි දෙව්ට සෑම දේ

    සෝ තාපයන් සුසුම් හැඬුම් මාගේ

    නෑ බියක් තුරුලේ යෙහෝවාගේ

    නොවේ වෙනස් දෙව්ගේ ආදරේ

    (අනුපදය)

    සිතේ සාමේ දෙවි දේ

    වේ ගංගාවක් සේ සහනය හදේ

    සතුවේ අප දෙවිගේ

    බලයෙන් ධෛර්යය දෙන්නේ ඔහුමයි, අනාගතේ ස්ථිරයි

    නිම් නැති ගඟක් වාගෙම ගලයි සාමය

    (අනුපදය)

    සිතේ සාමේ දෙවි දේ

    වේ ගංගාවක් සේ සහනය හදේ

    සතුවේ අප දෙවිගේ

    බලයෙන් ධෛර්යය දෙන්නේ ඔහුමයි, අනාගතේ ස්ථිරයි

    නිම් නැති ගඟක් වාගෙම ගලයි සා-ම-ය