Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

1. ගෝලයන් දොළොස්දෙනා නම් කරන්න.

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

මොවුන් ප්‍රසිද්ධ වුණේ කුමන ගුණාංගය නිසාද යන්න දැක්වීමට නම හා ගුණාංගය ඉරකින් යා කරන්න.

2. මොහු තුළ කිසි වංචාවක් තිබුණේ නැහැ (යොහන් 1:47)

3. මොහු උද්‍යෝගී තැනැත්තෙක් (ලූක් 6:15)

4. මොහු සැක කළා (යොහන් 20:24, 25)

සාකච්ඡා කිරීමට: ඔබේ ප්‍රියතම ගෝලයා කවුද? ඔබ ඔහුට හුඟක් කැමති ඇයි?

ඉතිහාසයේ කවදාද?

පින්තූරයේ සිට නිවැරදි දිනයට ඉරක් අඳින්න.

4216 4026 3375 2370 1593 1513 ක්‍රි.පූ.

5. නික්මයාම 2:1-7

6. උත්පත්ති 2:7

7. උත්පත්ති 7:11

මම කවුද?

8. මම ඊශ්‍රායෙලිතයෙක් වුණත් මෙසියස්ගේ මුතුන්මිත්තෙක් නොවෙයි. මගේ භාර්යාව ඊශ්‍රායෙල් කෙනෙක් නොවුණත් මෙසියස්ගේ මුතුන්මිත්තනියක්.

මම කවුද?

9. ඊශ්‍රායෙලයේ සතුරෙක්ව මරා දැමූ නිසා මම “අන්‍ය ස්ත්‍රීන්ට වඩා ආශීර්වාද ලද්දියක්” වුණා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

3 වන පිටුව යේසුස් පැවසූ පරිදි සන්තෝෂයට රහස කුමක්ද? (මතෙව් 5:...)

5 වන පිටුව මුදලට ඇලුම්වන්නන් ගැන සාලමොන් පැවසුවේ කුමක්ද? (දේශනාකාරයා 5:...)

11 වන පිටුව පාවුල්ට තම ඇදහිල්ල නිසා කුමන පීඩා විඳින්න සිදු වුණාද? (2 කොරින්ති 11:...)

28 වන පිටුව ආබාධිත දරුවන්ගේ දෙමාපියන්ට බයිබලයේ දී ඇති බලාපොරොත්තුව කුමක්ද? (යෙසායා 35:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

(පිළිතුරු 22වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. පේතෘස් කියාද නම් කළ සීමොන්, ඔහුගේ සහෝදරයා වූ අන්දෘ, යාකොබ් සහ යොහන්, ෆිලිප්, බාතොලමෙව් (නතානියෙල්), මතෙව්, තෝමස්, අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්, “උද්‍යෝගී තැනැත්තා” ලෙස හැඳින්වූ සීමොන්, යාකොබ්ගේ පුත් යූදස් සහ පසුව ද්‍රෝහි වූ යූදස් ඉස්කාරියොත්.—ලූක් 6:14-16.

2. නතානියෙල්.

3. සීමොන්.

4. තෝමස්.

5. මෝසෙස්—ක්‍රි.පූ. 1593.

6. ආදම්—ක්‍රි.පූ. 4026.

7. නෝවා නැවේ සිටියේ—ක්‍රි.පූ. 2370.

8. මාලොන්.—රූත් 4:9, 10.

9. යායෙල්.—විනිශ්චයකාරයෝ 5:24-27.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Bottom circle: Rare Books Division, The New York Public Library, Astor, Lenox and Tilden Foundations