Skip to content

පටුනට යන්න

වියෝදුකට සහනයක්!

මේ සඟරාව: වියෝදුකට සහනයක්!

මේ සඟරාව: වියෝදුකට සහනයක්!
  • වියෝදුක

    වියෝදුක මොන වගේද? වියෝදුකින් පෙළෙන අයට සහනයක් ඕන වෙන්නේ ඇයි?

  • මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද?

    වියෝදුක ගැන තියෙන වැරදි අදහස් ගැනත් වියෝදුක මිනිසුන්ට බලපාන්නේ කොහොමද කියන එක ගැනත් මේ සඟරාවේ කතා කරනවා. ඔයාත් වියෝදුක අද්දකින කෙනෙක් නම් වියෝදුක දැනෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ කොහොමද කියලා මේ සඟරාවෙන් දැනගන්න.

  • දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

    වියෝදුක දරාගන්න හුඟක් අයට උදව් වෙලා තියෙන, කවදාවත් යල් පනින්නේ නැති තොරතුරු මේ සඟරාවේ සඳහන් වෙනවා.

  • වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක්!

    හුඟක් අයට සහනයක් වෙලා තියෙන්නේ මොකක්ද කියලත් ඒක ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලත් හොයලා බලන්න.