Skip to content

පටුනට යන්න

මේ සඟරාවෙන් දැනගන්න

මේ සඟරාවෙන් දැනගන්න

ස්වාභාවික විපත් සහ දුෂ්ටකම් නිසා මුළු ලෝකෙම නොසන්සුන් වෙලා. මේ වගේ කාලෙක ඔයාටත් ඔයා ආදරේ කරන අයටත් සන්සුන්ව ඉන්න පුළුවන් කොහොමද? ඒකට මේ දේවල් උදව් වෙයි.

1 | සෞඛ්‍ය රැකගන්න

2 | ජීවනෝපාය රැකගන්න

3 | බැඳීම් රැකගන්න

4 | බලාපොරොත්තුව රැකගන්න