Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

ඔබ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඉබේ පැමිණි කෙනෙක්ද? එය මතභේදයට තුඩු දෙන ප්‍රශ්නයක් වුණත් එයට පිළිතුරු ලබාගැනීම ඉතා වැදගත්. මේ සඟරාව එවැනි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයයි.

  • මේ පෘථිවිය නිර්මාණය කළේ වාසය සඳහාද?

  • පරිසරයේ ඇති නිර්මාණවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • පරිණාමය සත්‍යය කරුණු මත පදනම් වූ ඉගැන්වීමක්ද?

  • පොළොවේ නිර්මාණය ගැන බයිබලයේ ඇති වාර්තාව විද්‍යාවට පටහැනිද?

  • ඔබ විශ්වාස කරන දෙය එතරම් වැදගත් ඇයි?