Skip to content

පටුනට යන්න

මගේ සටහන—ඔබේ විවේක කාලය

මගේ සටහන—ඔබේ විවේක කාලය

6වෙනි කොටස

මගේ සටහන—ඔබේ විවේක කාලය

ඔබ විනෝද වීමට දෙමාපියන්ගෙන් අවසර ඉල්ලූ විට ඔවුන් එපා කියා පැවසූ අවස්ථාවක සිදු වූ දේ ලියන්න. සමහර අවස්ථාවලදී දෙමාපියන් ඔබට එපා කියා පැවසීමට හේතුව ලියන්න.

․․․․․

මෙම කොටසින් ඔබ ඉගෙනගත් ලෙස දෙමාපියන්ගේ අවසරය ලබාගැනීමට ඔබට කළ හැකි සමහර දේවල් ලියන්න.

․․․․․