Skip to content

පටුනට යන්න

පිටුපස කවරය

පිටුපස කවරය

පිටුපස කවරය

මෙම පොතේ පරිච්ඡේද කොටස්වලට වෙන් කර ඇති ආකාරය

ඔබේ පවුල තුළ

ඔබ ගැන

පන්ති කාමරයේදී හා පිටතදී

ලිංගික කාරණා, සදාචාරය සහ ප්‍රේමය

ජීවිතයට හානිකර පුරුදු

ඔබේ විවේක කාලය

ඔබේ නමස්කාරය

දෙමාපියන් සඳහා උපග්‍රන්ථයක්

වැඩිහිටි වියට පා තබන ඔබට! වගකීමෙන් කටයුතු කරන වැඩිහිටියෙකු වීමට අවශ්‍ය කරන අවබෝධය ඔබ ලබාගන්නේ කොහොමද? ඒ සඳහා යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත ඔබට උපකාරවත් වෙයි. එහි දී ඇති උපදෙස් පදනම් වී තිබෙන්නේ බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති මතයි. දෙවිගේ වචනය වන බයිබලය මිලියන ගණන් අයට ජීවිතයේ අභියෝග ජය ගැනීමට උපකාරවත් වී තිබෙනවා. එම උපදෙස් ඔබේ ජීවිතයටත් ප්‍රයෝජනවත් වන අයුරු කියවා දැනගන්න.

“සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත. වටහාගැනීමේ හැකියාවද ඔබට ආරක්ෂාවක් වනු ඇත.”—හිතෝපදේශ 2:11.