Skip to content

පටුනට යන්න

විස්තර

විස්තර

විස්තර

මෙම පොතේ ඇති විවිධ අංග . . .

ප්‍රධාන කරුණු කාවද්දන

බයිබල් පද

යෝජනාවක්

සාර්ථක වීමට ඔබට මඟ පෙන්වීම්

ඔබ මේ ගැන දැන සිටියාද . . .?

කල්පනා කිරීමට ඔබව පොලඹවන කරුණු

ගත හැකි පියවර

ඉගෙනගත් තොරතුරු ජීවිතයට අදාළ කරගත හැකි ආකාරය පෙන්වීමට ඔබට අවස්ථාවක්

ඔබ සිතන්නේ කුමක්ද?

ඔබ කියවූ දේ ගැන සිතා බැලීමට පොලඹවන ප්‍රශ්න

ඊට අමතරව . . .

මගේ සටහන

මෙම පොතේ සෑම කොටසක් අවසානයේ ඇති මෙම අංගයෙන් ඔබේ සිතේ සිතුවිලි වදනට නැඟීමට අවස්ථාවක් ලබා දෙයි

ඔබට ආදර්ශයක්

ආදර්ශවත් පුද්ගලයන් කිහිපදෙනෙක් පිළිබඳ බයිබලයේ සඳහන් තොරතුරු