Skip to content

පවුලේ හැමෝටම පණිවිඩයක්

පවුලේ හැමෝටම පණිවිඩයක්

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇන්තනි මොරිස්, මෙම ඇනිමේටඩ් වීඩියෝ වැඩසටහන් පෙළ හඳුන්වා දෙයි. මේ වීඩියෝ වැඩසටහන් පෙළ දරුවන්ට උගන්වන්න දෙමාපියන්ට ප්‍රයෝජනවත් වෙනවා.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වීඩියෝ

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

බයිබලයේ කතා කරන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.