Skip to content

2වෙනි පාඩම: යෙහෝවා දෙවි කියන දේ අහන්න

2වෙනි පාඩම: යෙහෝවා දෙවි කියන දේ අහන්න

අපිට ඕනම සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්ද? දුලේන් ඒකට උත්තරය හොයාගත්ත විදිහත් යෙහෝවා දෙවිගේ යාළුවෙක් වුණ විදිහත් බලමු.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වීඩියෝ

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

බයිබලයේ කතා කරන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.