Skip to content

සෙල්ලම් බඩු ටික අස් කරන්න දුලේන්ට උදව් කරන්න

සෙල්ලම් බඩු ටික අස් කරන්න දුලේන්ට උදව් කරන්න

මෙය ඩවුන්ලෝඩ් කරගන්න. අම්මි කියපු දේ අහලා සෙල්ලම් බඩු ටික අස් කරන්නයි දුලේන්ට ඕනේ. සෙල්ලම් බඩු පහක් හොයලා දීලා ඒ ටික අස් කරන්න දුලේන්ට උදව් කරන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

පිරිසිදුයි පිළිවෙළයි

යෙහෝවා දෙවිත් හැම දෙයක්ම තියලා තියෙන්නේ පිළිවෙළට. පිරිසිදුව පිළිවෙළට ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න!

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.