Skip to content

දුලේන් කියවන පොත මොකක්ද?

දුලේන් කියවන පොත මොකක්ද?

මේ පින්තූරය ඩවුන්ලෝඩ් කරගෙන පාට කරන්න. දුලේන් කියවන පොත මොකක්ද? එයා ඉගෙනගත්ත පාඩම මොකක්ද?

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

හොරකම් කරන්න එපා

හොරකම ගැන දෙවි කියන දේ දැනගන්න නික්මයාම 20:15 කියවන්න. හොරකම් කරන එක වැරදියි කියලා දුලේන් දැනගත්ත විදිහ මේ වීඩියෝ එකෙන් බලන්න.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.