Skip to content

සේවයේ යන්න ලෑස්ති වෙමු

සේවයේ යන්න ලෑස්ති වෙමු

දුලේන්ටයි නෙත්මිටයි සේවයේ යන්න ලෑස්ති වෙන්න උදව් කරන්න. මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

සේවයේ යමු

නෙත්මි සේවයේ යන්න ලෑස්තිද? වීඩියෝ එක බලන්න. ඔයාත් සේවයේ යන්න නෙත්මි එක්කම ලෑස්ති වෙන්න.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

සේවයේ ගෙනියන බෑග් එක ලෑස්ති කරගන්න!

සේවයේ ගෙනියන බෑග් එකේ තියෙන්න ඕන මොනවාද? සේවයේ ගෙනියන බෑග් එක ලෑස්ති කරගන්න මේ ක්‍රියාකාරකම ඔයාට උදව් වෙයි.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.