Skip to content

13වෙනි පාඩම: බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි

13වෙනි පාඩම: බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි

දෙවි ගැන කතා කරන්න ඔයාට බයක් දැනිලා තියෙනවාද? ඒ බය නැති කරගන්න යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

පෝස්ටර්: බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි

මේ පෝස්ටර් එක ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරගන්න. යෙහෝවා දෙවියන් බය නැතුව වැඩ කරන්න උදව් කරන විදිහ ඒක ඔයාට මතක් කරලා දෙයි.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

බය නැති කරගන්න යෙහෝවා දෙවි ඔයාට උදව් කරන්නේ කොහොමද?

බය නැති කරගන්න පුංචි ඊශ්‍රායෙල් දැරියට උදව් කළා වගේ යෙහෝවා දෙවි ඔයාටත් උදව් කරනවා.

වීඩියෝ

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

බයිබලයේ කතා කරන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.