Skip to content

හැම සතෙක්වම හැදුවේ යෙහෝවා දෙවි

හැම සතෙක්වම හැදුවේ යෙහෝවා දෙවි

‘යෙහෝවා දෙවි හැම දෙයක්ම හැදුවා’ කියන වීඩියෝ එක බලන්න. මෙය ඩවුන්ලෝඩ් කරගන්න. ඊටපස්සේ සතුන්ව පාට කරන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

‘යෙහෝවා දෙවි හැම දෙයක්ම හැදුවා’

දෙවි මුලින්ම නිර්මාණය කළේ මොකක්ද කියලා දන්නවාද? යෙහෝවා දෙවි නිර්මාණයන් කරපු අනුපිළිවෙළ දුලේන් එක්ක ගිහින් දැනගන්න.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.