Skip to content

බුක්මාක් හදමු!

බුක්මාක් හදමු!

පාඩම් මතක් කරලා දෙන මේ බුක්මාක් කපාගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

දෙවිත් එක්ක කතා කරන්න

ඩවුන්ලෝඩ් කරගත හැකි මේ වීඩියෝ එකෙන් ඕනෑම වෙලාවක දෙවිට කතා කරන්න පුළුවන් කියලා දරුවන්ට කියලා දෙනවා.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

හොරකම් කරන්න එපා

හොරකම ගැන දෙවි කියන දේ දැනගන්න නික්මයාම 20:15 කියවන්න. හොරකම් කරන එක වැරදියි කියලා දුලේන් දැනගත්ත විදිහ මේ වීඩියෝ එකෙන් බලන්න.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

සේවයේ යමු

නෙත්මි සේවයේ යන්න ලෑස්තිද? වීඩියෝ එක බලන්න. ඔයාත් සේවයේ යන්න නෙත්මි එක්කම ලෑස්ති වෙන්න.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

ආදරෙන් ඉල්ලලා තැන්ක් යූ කියන්න

මේ වචන කියන එක කොච්චර වටිනවාද කියලා දුලේන් ඉගෙනගත්තා.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

අනිත් අයට දීලා සතුටු වෙන්න

මොන වගේ දේවල්ද අනිත් අයට දෙන්න පුළුවන් කියලා ටිකක් හිතලා බලන්න.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

පිරිසිදුයි පිළිවෙළයි

යෙහෝවා දෙවිත් හැම දෙයක්ම තියලා තියෙන්නේ පිළිවෙළට. පිරිසිදුව පිළිවෙළට ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න!