Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 144

ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

(එසකියෙල් 3:17-19)

  1. දෙව් පි-යා-ණන්-ගේ මේ

    ක-රු-ණා-වේ කා-ල-යයි

    දෙ-වි-ගේ ද-ව-ස

    ළ-ඟ බැව් ප-ව-ස-මු

    (අනුපදය)

    ගැ-ල-වී-මේ ප-ණි-වි-ඩේ

    කි-යා දෙ-මු ඔ-වුන්-ට

    ගැ-ල-වේ-ය අ-පත් එ-යින්

    ලො-වේ ද-නන්-ට දන්-ව-මු

    දන්-ව-මු

  2. ලෝ පු-රා දේ-ශ-නා

    ක-ර-මු රා-ජ්‍ය ගැ-න

    ඇ-ර-යුම් ක-ර-මින්

    මි-තු-රන් වෙන්-න දෙව් හා

    (අනුපදය)

    ගැ-ල-වී-මේ ප-ණි-වි-ඩේ

    කි-යා දෙ-මු ඔ-වුන්-ට

    ගැ-ල-වේ-ය අ-පත් එ-යින්

    ලො-වේ ද-නන්-ට දන්-ව-මු

    දන්-ව-මු

    (අතුරුපදය)

    ජී-වි-ත අ-න-තු-රේ

    නෑ කා-ල-යක් බ-ලා ඉන්-න

    කි-ය-මු උ-ගන්-ව-මු

    ස-දා-කල් ජී-ව-නේ ම-ඟ

    (අනුපදය)

    ගැ-ල-වී-මේ ප-ණි-වි-ඩේ

    කි-යා දෙ-මු ඔ-වුන්-ට

    ගැ-ල-වේ-ය අ-පත් එ-යින්

    ලො-වේ ද-නන්-ට දන්-ව-මු

    දන්-ව-මු